.............. 34 ............
"මොකක්ද කියුවේ...ම්්...මගෙ බනී පැටියා ට ලැඡ්ඡ හිතිලා..ම්්...හ්...Daddy පොඩ්ඩක් දුර ගියා.. ඔයිට වැඩිය දුර ගියොත් ආපහු මට හැරෙන්න ..බෑ පැටියෝ...එතකොට යන්නේම.. high speed..."
"ම්...්්....."
"මොකද කට වැහිලා.. මං දිවට මුකුත් කරේ නෑ ගොළු වෙන්න තරම්..."
"අනේහ්්.....ඉතිං..."
"ම්්...අතන තියෙන room එකෙන්..බලන්න මොනම හේතුවක් උඩ වත් මේ room එකෙන් මේ බිල්ඩින් එකෙන් එළියට එන්න එපා ඒක safe මදි මොකද මෙතන එළියේ ඉන්න එන හොද දෙයක් නෙවයි තේරැනා නේද...මොනම හේතුවක් උඩ වත්.. එළියට එන්න එපා.. අනිත් එක මෙතනට media වලින් එනවා.. ඔයා මාත් එක්ක ඉන්නවා දැක්කොත්... වෙන්නේ මොනවද කියලා කියන්න ඕන නෑ නේ..මගෙ පැටියාට... මං කැමති නෑ...ඔයාට ප්රශ්නයක් වෙනවට... "
"මං දන්නවා Daddy...."
"ම්්්... මං යන්නම්...පරිස්සමෙන් මතක තියා ගන්න බැරි වෙලාවත් මගෙ බයික් එක පෙරලුනත්.. මං වැටුණාත් ඔයාගෙන් කිසිම ප්රතිචාර යක් එළියට එන්න බෑ මොකද මේ VVIP area එකක් මේකේ ඇතුලේ තියෙන කැමරා වලින්... වටේටම පේනවා....හැම මිනිහාවම force කරලා කැමරාස් තියෙනවා ඒ එකකින් හරි අහු වුනොත්..සතියේ මාතෘකාව වෙයි... "
"අනේ...හ්්... මං කොහොමද එහෙම...කරන්නේ.."
" normal එකේ ඉන්න ම්්... විනාඩි හතක් නේ.. ඉවසලා ඉන්න...ම්්්..දැන්.. වේලාව හතයි හලිහයි... අට වෙනකොට first round එක පටන් ගන්නවා... "
"ම්්්... පරිස්සමෙන් Daddy...'
"ම්්... මගෙ පැටියා.."
යිබෝ අයෙමත් පාරක්... බනීගෙ නලලට උණුසුම් හාදුවක් දිලා room එකෙන්..එළියට ඇවිත්... රෙසින් track එකට යන කොට...බනී දිග හුස්මක් අරගෙන ඇතුලට ගිහිල්ලා වාඩී උනා.. එතනට ප්රසිද්ධ Idols ලා වගේම මැති ඇමති නෝන මහත්තුරු ත් තමන්ගෙ පුතන්ඩියන්ගෙ වැඩ කිඩ බලන්න එකතු වෙලා හිටියා... පලවෙනි වට දෙක තුනේම යිබෝ.. පලවෙනි තැන ගන්න කොට...අවසාන් වටය පටන් අරන්..තිබුනා...ඒ අතරින්..බනීගෙ හා කන් දෙක කැරකුනේ..යිබෝ ගෙ නම කියපු නිසා...මොනා වුනත් ඒක ඇහුන බනීට දැනුනේ යිබෝ ගැන ආඩම්බරයක්...

YOU ARE READING
°•✦𝗕𝘐ɑc𝚔 D𝔯ɑ𝓰օ𝖓 ✦•° 𝚈𝙸𝚉𝙷𝙰𝙽 [Slow Update ]
Humorමකරාගේ ගුහාවට හා පැටියෙක් රිංගත්තොත් ඒක ලොක විනාසයක් වෙයිද...? 𝚈𝚒𝚋𝚘♥︎𝚉𝚑𝚊𝚗 නාකී මකරා 🖤 අයිස් කුමාරයා 🐉❤️🫅🥶