15
යිබො බනීයගෙ උකුලෙන් ඔළුව තියා ගත්තාට පස්සේ බනී එයාගෙ උණුසුම්.. සිනිදු ඇගිලි තුඩු වලින් යිබොගෙ නලල පිරි මදින්න උනා..... නලලට බාම් ගලා ඉවර වෙලා කබඩ් එක ළඟ තිබුන කොලොන් බොතලේ අරගෙන හිස් මුදුණට ටිකක් දලා අයෙමත් මසාඡ් කරන්න ගත්තා... විනාඩි දහයක් විතර මසාඡ් කරලා නතර කරලා බනී යිබෝ දිහා නිකමට බැලුනා.... යිබෝට නින්ද ගිහිල්ලා හීනීයට ගොරවනවාත් එක්ක... බනී..හෙමීට යිබොගෙ ඔළුව කොට්ටයකින් තියලා නැකිටලා යන්න හැදුවත් යිබෝගෙ එක අතක් ඇවිත් බනීගෙ ඉනවටේ එතුනා..බනීට හෙළ වෙන්න වත් බෑ බනී කීප සැරයක්ම උත්සහ කරත් යිබොගෙ අත් ගලව ගන්න බැරි උනා... ගලවන්න උත්සාහ කරන හැම වෙලාවෙම යිබො කරේ බනීව තව තව ලගට ඇදලා ගත්ත එක.. බනී නිකන් දැන් චප්ප වෙච්ච.. කොටිටයක් වගෙ.... බනිට යන්න උවමනා වුනත් යිබෝව දැන් ඇහරවන්න බය නිසා.. බනීත් එහෙන්ම කොට්ටේට ළඟින් ඔළුව තියා ගත්ත ගමන්ම නින්දට වැටුනා.. පැය එකහාමරක් විතර ගිහිල්ලා යිබො ඇහැරැණේ.... එයාගෙ නහයට දැනුන සුවදත් එක්ක යිබො නැකිටින්න බැලුවත් යිබො සම්පුර්ණයෙන් ම නිකන් තදවෙලා වගෙ දැනුණා.. ඒ බනී යිබොගෙ ඇග පුරාම එයාගෙ බුවලු අඩු ටික විහිදලා නිසාත්... එකපාරටම යිබො ගැස්සිලා ගියෙ එයාගෙ අත් දෙකත් බනීගෙ ඉව වටේ එතිලා තියෙන කොටයි... ඒත් එක්කම වෙලාව බැලුව යිබෝ...night stand එක උඩ තිබුණ එයාගෙ phone එක ගන්න බැලුවත්....ගන්න බෑ බනීට යට වෙලා යිබොගෙ එක අතක් හිරි වැටිලා.. කොහොම හරි හෙමිට.. හෙමීට බුවල් අඩු ටික ගලව ගෙන බනීගෙ ඇග උඩින් අත් වලින් ඇණ තියලා යිබෝ අනිත් පැත්තට හැරෙන්න ගියත් යිබෝ බනී දිහා බලන් හිටියා..ලස්සනට කරකවන බොල ඇස් දෙක පියවිලා ගිහිල්ලා කොයි වෙලෙත් වෙුවුලණ කට පොඩ්ඩ බාගෙට ඇරිලා... ඊයේ බීපු විස්කි වල පවර් එකටද මන්දා.. රෝස කම්බුල් දෙක රතුවෙලා කන්දෙකත් එක්කම... යිබෝ ටික වෙලාවක් බනී දිහා බලාගෙන ඉදලා නලලට දැනෙන නොදැනෙන ගානට සිප ගත්තා... බනී ලගන් ආපු බාබාලගෙ වගේ සුවද එක්ක mix වුන peach සුවදට යිබෝ ගොඩක් ආස වුනා....ඒ ඇයි කියලා යිබෝට තේරැම් ගන්න බැරි උනා...යිබෝ හිතුවේම..එයා බනීට වගේම යුබීටත් එකම විදියට ආදරේ කරනවා...කියලා යි...මොකද යුබීන් පොඩි කාලෙත් මේ වගේම නිසා...විනාඩි ගානක් බනී දිහා බලන් ඉදපු යිබෝ.. ඇදේ එහා පැත්තතෙන් නැකිටලා washroom ගියා...ගිහිල්ලා ඇවිත් චෙන්ට කොල් එකක් ගත්තේ චෙන්ගෙන් miss call දාසයක් ඇවිත් තිබුණේ වෙලාව ළං වෙලා තිබුණු නිසා.. යිබොගෙ flight එක තිබුණේ..හයයි කාලට.. දැන් වෙලාව පහයි හතලිහයි...බංගලාවේ ඉදලා ෂැංහයි එයාපොට් එකට යන්නම විනාඩි විස්සක් විතර යනවා... යිබො ඇදුම් ටික මාරැ කරගෙන බේලෙසර් එක දා ගන්න කොටම චෙන් අයෙමත් කොල් කරනවා...

YOU ARE READING
°•✦𝗕𝘐ɑc𝚔 D𝔯ɑ𝓰օ𝖓 ✦•° 𝚈𝙸𝚉𝙷𝙰𝙽 [Slow Update ]
Humorමකරාගේ ගුහාවට හා පැටියෙක් රිංගත්තොත් ඒක ලොක විනාසයක් වෙයිද...? 𝚈𝚒𝚋𝚘♥︎𝚉𝚑𝚊𝚗 නාකී මකරා 🖤 අයිස් කුමාරයා 🐉❤️🫅🥶