............. 41 ........
Bunny pov.....
මං හෙමින් හෙමින් ඇස් අරින කොට පහුවෙනිදා දවල් වෙලා තිබුනේ... හෙමීට එහා පැත්ත හැරිලා බැලුවාත් බෝ.. හිටියේ..නෑ එයා නැති එකම හොදයි... නැත්නම් උන දේවල් එක්ක මට එකපාරට එයාගේ මූණ දිහා බලන් ඉන්නත් බෑ...ලැජ්ජයි එයාව දකිද්දි මාව රතු වෙනවා... මගේ ඇඟ නිකං රත් වෙන්න ගන්නවා.... මං හෙමිහිට කකුල් දෙක බිමට දාලා නැගිටින්න බැලුවා එයා දීපු පේන් කිලර් එකට මට තිබුණු කොන්දේ වේදනාව පොඩ්ඩක් අඩුවෙලා තිබුණා... මං හෙමින් නැකිට්ටා.... මගේ කොන්දේ ඉදන් තට්ටම දිගට වෙනනකම් ම හිරි වැටිලා වගේ... අඩිය තියලා යනකොට පහුරැ ගානවා වගේ මං wash room එකට ගිහිල්ලා රස්නේ වතුර පිරෙන්න තියලා මුණ සෝදන්න ගත්තා... වුනත් ඇග එකපාරටම... පුදුම විදියට බර ගතියක් දැනුනා...මං හෙමින් බාත් එකට බැහැලැ රස්නේ වතුරෙන් නා ගත්තා...බාත් රොබ් එකත් ඇදගෙන... එළියට හෙමින් ඇවිදගෙන ඇවිත් mirror එක ඉස්සරහට වෙලා කොන්ඩේ dryer එකට අල්ලගෙන ඉන්න කොටම බෝ දොරත් ඇරගෙන ඇතුලට ඇවිත් මාව බැක් hug කරගෙන මගෙ උරහිසට උඩින් එයාගෙ නිකට තද කරා... එයාගෙ නහර පිරැණු ලොකු අත් වලින් මාව තව තවත් තුරැල් කරගෙන.... එයා විනාඩි යක් විතර සද්ද නැතිව ඉදලා කතා කරන්න ගත්තා...එකත් මගෙ කොන්ඩේ dryer එකෙන් වේලන ගමන්...
"ඇයි පැටියෝ කතා කරේ නැත්තේ ම්්් මං පහලට ගියා ඔයාට සුප් එකක් හදන්න... "
"ආහ්.. මං හිතුවෙ ඔයා ගිහිල්ලා කියල බෝදී..හ්"
"මොකක්ද... දැන් කියපු නම... පැටියා.."
"ඇයි මං මීට කලිනුත් කියලා නැද්ද ඔයාට... "
"ම්්්...දෙතුන් පාරක් කියනවා ඇහිලා තියෙනවා පැටියෝ...එත්.. ඒක හරිම අමුතු නමක්....ම්්් කොහොමද ඒ නම හොයා ගත්තේ..Film එකක වත් තිබුනාද.."
"නෑ... මට ඒ නමින් ඔයාට කතා කරන්න මයි හිතෙන්නේ මං එහෙම කතා කරන වේලාවට ඔයා...මගෙ දිහා බලන විදියට මං පිස්සු වෙන් වගෙ කැමති......"
"මොකාක්.. මං පිස්සු වෙන් වගෙ...ඒ මොකද මං වෙනස් විදියට ඔයා දිහා බලන්නේ නෑ නේ...පැටියෝ..."

YOU ARE READING
°•✦𝗕𝘐ɑc𝚔 D𝔯ɑ𝓰օ𝖓 ✦•° 𝚈𝙸𝚉𝙷𝙰𝙽 [Slow Update ]
Humorමකරාගේ ගුහාවට හා පැටියෙක් රිංගත්තොත් ඒක ලොක විනාසයක් වෙයිද...? 𝚈𝚒𝚋𝚘♥︎𝚉𝚑𝚊𝚗 නාකී මකරා 🖤 අයිස් කුමාරයා 🐉❤️🫅🥶