₍ᐢ⑅•ᴗ•⑅ᐢ₎♡ 21

563 86 26
                                    


                      ........... 21 ...............




යිබෝ වෙලාව බලමින් එක පාරටම  හිනා වුනේ ශාන්ව මතක් වෙලා...

යිබෝ වෙලාව බලමින් එක පාරටම  හිනා වුනේ ශාන්ව මතක් වෙලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මගෙ පිස්සු කෝලම මොනා කරනවා ඇතිද දැන්...මේ වෙලාවට නම් පොඩ්ඩක් හරි හොද වෙලා තියෙන්න ඕන... අයිෂ්.... කු..ගෙදරද දන්නෙ නෑ..... Shit... ඌ ඒක දැක්කා ද දන්නෙ නෑ... නෑ...නෑ... දකින්නේ නම්..නැතිව ඇති.. එච්චර උඩට කොහේ පෙන්නද... දකින්න විදයක් නෑ මං අනික cover කරගෙන නේ... පහලට බැස්සේ....ආහ්්.... ඕන මගුලක්... මට හංගන්න දෙයක් නෑ  ඇහුවොත් මං කියල දානවා....මං .... shan ට...ආදරෙයි..කියලා...ආහ්්...... මොන වුත්තක්ද...යකෝ...තොට මදනයා ගහලාද... ගස් බල්ලෝ...තෝ..ඔහොමද .. බ්‍රෙක්..ගහන්නේ තොට...මං..අද..

"අනේ.... සොරි මාස්ටර් බංගලාව ඉස්සර කොල්ලෙක් අපේ සැමිසන් එක්ක රණ්ඩු වෙනවා..."

"ම්්්...බැහැල පලපං...."

ගේට්ටුව ගාව...,

"මට එයාව බලන්න ඕන....යුබී...එයා මගෙ යාළුවෙක්.. මට යන්න දෙන්න...අප්පා..."

"මොකද...මේහ්... සැම්සන්...මොනවද කරන්නේ බං...දොර ඇරපං..මාස්ටර් කාර් එක ඇතුලේ ඉක්මනින් කරපං....මාස්ටර් කේන්තී ගියොත් දන්නවා නේ....උඹ යී මමයි දෙන්නාම වීසා නැතිවම  අර ඇලී කිඹුලීගෙ බඩ ඇතුලට යයී අයින් වෙයං කොල්ලා හ්්්්.....අපේ මාස්ටර් ට යන්...කෝ..යකෝ..මේ කොල්ලාහ්්...ආහ්්...අද කනවා..මේහ්..කොල්ලා...අපේ මාස්ටර් ගෙන් සදබොද..වෙන්නම...ගියා නේද...ගාල කඩා ගත්ත හරකා වගේ..."

Binxing ගේ කෑ ගැහැල්ලට යිබෝ වාහනෙන් එළියට බැස්සා...

"අනේ....අනේ...මට යුබීන් ව බලන්න ඕන...please wang uncle please...uncle ......"

"Ok... just only five minits.  "

"Thank you ....wang uncle...."

"තමුසෙ..පොඩ්ඩක් ඔහොම ඉන්නවා... "

°•✦𝗕𝘐ɑc𝚔 D𝔯ɑ𝓰օ𝖓 ✦•° 𝚈𝙸𝚉𝙷𝙰𝙽  [Slow  Update ]Where stories live. Discover now