₍ᐢ⑅•ᴗ•⑅ᐢ₎♡28

492 74 9
                                    




................ 28 ...............




බනීට යන ගමන් මගින් stbk එකෙන් කැපචිනෝ එකක් එක්ක චීස් කේක් එකක් අරගෙන දීලා..යිබෝ සුපුරුදු පරිදිම black coffee එකක් බීලා...කෙලින්ම අවේ.. ප්‍රදර්ශන තියෙන හොටෙල් එකට එකත්..යිබෝගෙ නමට තියෙන එකක්..zin zin ඇවිත් වාහනේ නතර කරන කොට කැමරා කාරයො.. දොර ළඟ ඇවිත් වට කර ගත්තා... බනී බයටම..යිබොගෙ අස්සේ හැංගුනා....

"ම්්්...ඇයි පැටියා..මේහ්.. ඔයාට අපහසුයි ද...."

"අනේ...Daddy ඔයා යන්න මං ඇතුලට වෙලා ඉදලා පස්සේ එන්නම්...."

"ම්්.... zin zin...වාහනේ හොටෙල් එකේ පාකින් එකට දලා මුන් ටික පොඩ්ඩක්... එහාට කරලා දලා basement එකේ පාකින් එකට.. "

"හරි මාස්ටර් මං කරන්නම්.."

Zin zin වාහනේන් බැහැලා එතන හිටපු bodyguard ලා ලව්ව media වලින් ආපු අයව අයින් කරලා එතන clear කරලා දැම්මා...බනී තාමත් යිබෝ ගෙ අස්සට වෙලා...

"පැටියා... කො.. "

යිබෝ ගෙ අස්සේ ගුලි වෙලා ඉන්න හා පැටියාව ඔ⁣⁣ඩොක්කුවට අරගෙන ඒ කම්බුල් දෙක හෙමින් පිරි මදින්න වුනා...

"පැටියෝ... අපි යමුද මං එතන clear කරලා තියෙන්නේ බය වෙන්න එපා..."

බනීගෙ අතින් අල්ල ගෙනම යිබෝ main entrance එකෙන් ඇතුලට ගියේ කැමරා කාරෙයා් ටික නප්පෙටම Zoom කරගෙන කැමරා ටික අල්ලගෙන ඉන්න කොට... යිබෝව පිලිගන්න.. කොට මගු⁣ලගෙ අප්පච්චී වගේම කැම්පස් එකේ deen එක්ක එයාගෙ ආදරණීය පුත්‍ර රත්නයත් එක්ක වෙන්ඩ ලේලී පොඩ්ඩත්ඇවිත් හිටියා යිබෝ.. ඒ දෙන්නා ට නම් දුන්නේ සීතල බැල්මක්...මොකද එයාගෙ අතීතයත් එක්ක සම්බන්ධ කමක් ඒ ගෑණු ලමයට තිබුණ නිසා... ඒ ගෑණු ළමයා නම් එක එල්ලේම බලාගෙන හිටියෙ බනී..දිහා...මොකද බනී එයාගෙ නැතිවුණ අප්පච්චී..වගෙ නිසා...එත් එක්කම... පිටිපස්සෙන් මතු වෙච්ච රැව දැකලා යිබෝ ඇස් අගිස්ස රතු වෙන්න ගත්තේ...අතපය වල නහර මතු කරගෙන මයි....දත් මිටිත් කා ගෙන මයි..

"Shan...අපි යමු ඇතුලට..."

"Dadd..."

"අප්පච්චී... කියන්න..."

"ආහ්....හා...."

බනීගෙ කනට කරලා යිබෝ් එයාට අප්පච්චී..කියන්න කියන ගමන්...බනීගෙ අතකින් අල්ලගෙනම... ඇතුලට අඩිය තියෙන කොටම Lusi එතනට අවා...

°•✦𝗕𝘐ɑc𝚔 D𝔯ɑ𝓰օ𝖓 ✦•° 𝚈𝙸𝚉𝙷𝙰𝙽  [Slow  Update ]Where stories live. Discover now