.............. 29 ................
"මැණික....කො.. කො...ඉතිං... ඔයා හිතන දෙයක් එතන වුනේ නෑ වස්තුව.. ම්්්්.... මට ඔය ගෑණුන් ගෙන් වැඩක් නෑහ්...එයා කියන "
"ඔයා... තාමත්..එයාට ආදරෙයි..ද.."
"මං.....Shan... මොනවද මේ..කියන්නේ..."
"මං ප්රශ්නයක් ඇහුවේ..ඔයාගෙන්...මට උත්තරයක්... ඕන කෙලින්...උත්තරයක් දෙන්න...ඔයා තාම ශාවොන්..Seanට ආදරේ..කරනවාද..."
"Shan.....ඔයා කොහොමද එයාගෙ වාසගම..දන්නෙ අනිත්..එක.."
බනී එයාගෙ යක්ස version එක ආරැඩ වෙලා තිබුනා....බනී යිබෝ ලග හුරතල් වුනාට.. අනිත් අයට බනී.. අයිස් කුමාරයෙක්....කැම්පස් එකේ ප්රසිද්ධ එහෙමයි...
"නෑ... මං ආදරේ කරා..එත්...."
"ඇයි...එත්.. කියන්න කියන්න.. එයා ඔයාට ආදරේ කරා..කියලා.. දැනුනාම... මොකක්ද හිතුණේ... "
"Shan.... ඇයි මේ...කේන්තී ගන්න එපා..ශාන්..ඔයා හොදටම දන්නවා මට ඔයිට වඩා කේන්තී යනවා කියලා...අනික පරණ දේවල් වැඩක් නෑ හ්...මට.."
"එත්.. මට වැඩක් තියෙනවා මොකද..ඔයා මුලින්ම කැමති වුනේ..එයාගෙ රෑපේ මට තිබුන නිසා... එාහම නේහ්..මං හරිනේ..."
"එත්.. shan... "
"මේක හොදට මතක තියා ගන්නවා...මං කවදාවත් මැරැණ මිනිහෙක් එක්ක වත් මට අයිති දෙවල් බෙදාගන්න කැමතී...නෑ හ්... කැමති නෑ කියන්නේ කැමති නෑ කියන එක...මං බෙදාගන්න කැමති කෙනක්..නෙවයි.. මට ඕන තනි අයිතිය... මටම විතරක් මගෙ දේවල් මගෙ... මං එව්වා කාටවත් දෙන්නේ නෑ... තේරැණාද...daddy..."
බනී..එයාගෙ යක්ස version හෙමීට.. හෙමීට යටපත් කර ගන්න ගමන් අර සුපුරුදු හුරතල් හිනාව දා ගත්තා...යිබෝ... පොඩ්ඩක් විතර බය වෙලා හිටියේ බනීගෙ මේ හැසිරීම ගැන මොකද යුබී.. ඒ ගැන කියුවාට මෙච්චර ට යක්ස හාවේක්..යිබෝ..බලාපොරොත්තු උනේම නැති තරම්... එත්..යිබෝ හිත යටින් සතුටු වුනා.. මොකද.... එයාගෙ පලවෙනියට ආදරේ කරපු Sean ගෙ ගතිගුණ පොඩ්ඩක් හරි...බනීගෙ ඇතුලේ තියෙන නිසා.....
"තේරැනා වස්තුව...මට තේරැණා..."
යිබෝ.... එහෙම කියන ගමන් බනීගෙ රෝස පාට තොල් පෙති විනාඩි ගානකට අයෙ අල්ල ගත්තා...බනීත් පලවෙනි පාරට හාදුවට හවුල් වුනේ.. යිබොගෙ අළුයට තිබුණු හැගීම් අවදි වීගෙන එනකොටයි..... යිබෝ කොච්චර බනීගෙ රෝස තොල් අල්ල ගත්තාත්.. හාදුවලට හවුල් උනේ...නෑ.... බනී එකපාරම.. යිබෝ ගෙ යටි තොල උරවන්න ගන්න කොට යිබෝ බනී ව හෙමින් ඇත් කරලා බනීගෙ බෙල්ල අස්සේ මුණ ගහගෙන ටිකක් හයියෙන් හුස්ම ගන්න පටන් ගත්තා ඒ උණුසුම් හුස්ම බනීගෙ බෙල්ලට වදින වාරයක් ගානේම බනී යිබෝගෙ මුහුණ ට කම්බුල තද කරා...

YOU ARE READING
°•✦𝗕𝘐ɑc𝚔 D𝔯ɑ𝓰օ𝖓 ✦•° 𝚈𝙸𝚉𝙷𝙰𝙽 [Slow Update ]
Humorමකරාගේ ගුහාවට හා පැටියෙක් රිංගත්තොත් ඒක ලොක විනාසයක් වෙයිද...? 𝚈𝚒𝚋𝚘♥︎𝚉𝚑𝚊𝚗 නාකී මකරා 🖤 අයිස් කුමාරයා 🐉❤️🫅🥶