..................... 36 .....................බනී එකපාරම බෝව ඇදලා අර ගත්ත පාර බෝ ගිහිල්ලා නතර වුනේ බනීගෙ පපුව උඩ...
"බොදී...හ්්..."
"මොකක්ද පැටියා...ඒ්..නම "
"මං එහෙම කතා කරාට කමක් නැද්ද Daddy...'"
"ඔයාට ඕන විදියට කතා කරන්න මගෙ පැටියා.."
"අනේ Daddy මගෙ මුළු ඔළුවම බරයි වගෙ..."
"ම්්.... බෙහෙත් ගන්න යමුද පැටියෝ..ගොඩක් රිදෙනවා නම්....."
"ම්්....රිදෙන්නේ නෑ...එත්.. මට හරිම අපහසුවක් දැනෙනවා මේ දවස් ටිකේම..... ඒක මොකක්ද කියලා කියන්න තේරෙන්නේ නෑ..."
"ම්්්.... මං කිරි එකක් හදාගෙන එන්නද.. ම්්..පැටියා wash දානවද..සං සෝද වන්නද.."
"ම්්... මං wash දා ගන්නම්.."
"ම්්... පරිස්සමෙන් වස්තුව...මං ගිහිල්ලා කිරි එකක් හදාන එන්නම්..."
"හා බොදී..."
යිබෝ බනීව ඇද උඩ තනිකරලා ගියෙ කිචන් එක පැත්තට... එතකොට බනී ඇද උඩ ඉදලා කල්පනා කරේ මේ දවස්වල එයාට මොකක්ද වෙලා තියෙන්නේ කියලා...
Bunny pov :-
මං ඇදෙන් බැදලා අවේ ඡනේලේ අයිනට... මට හිතා ගන්න බෑ ඇයි මෙහෙම කියලා ඉස්සර මං ආසාවෙන් හිටියේ ලස්සන ගෑණු ළමයෙක්...එක්ක දරැවෝ දෙන්නෙක්... හදාගෙන හොද job එකක් කරලා.. ලස්සන පවුල් ඡිවිතයක් ගෙනියන්න ...එත් මට තේරැම් ගන්න බැරි...මං ඇයි එහෙම එයා ඉස්සර හැසිරෙන්නේ.. අනිත් එක මට එයාව දැක්කාම...මට මාව පාලනේ කර ගන්න බෑ අමුතු අමුතු හැගීම් රොතු ගානක්... එළියට එනවා... මට බය ඒක මොන පැත්තකට පෙරලෙයි ද කියලා daddy මං ගැන මොනා නොහිතයිද... මං... මං. . ආහ්්... මට එයාව දැක්කාම..හිතෙන දේවල්... මගේ මුළු ඇගම හිරි වැටෙනවා... කියා ගන්න බැරි අමුතු හැගීමී ගොන්නක් ඇතුලේ කිටී කිටීයට තෙරපෙනවා...එයා හැම තිස්සේ ම කරන්නේ හාදුවත් මගින් නතර කරන එක.... ඇයි දෙයියනේ තව පොඩ්ඩක්...ම අහන්නෙ තව ටිකක් දුර යන්න බැරි... එයා අවුරුදු ගාණක් තපස් රැක්කා කියලා මං මොනා කරන්නද...එයා ලොකු නිසා එයාට එයාගේ හැඟීම් තේරෙනවා තේරෙනවා ඒවා පාලනය කරගන්න පුළුවන්... ඒත් මම මම මොකක්ද කරන්නේ..? එයා එහෙම මගින් නතර කර හම මම නේ අසරණ වෙන්නේ ඇත්තටම මේ මනුස්සයා ඒ කාලේ පාස්..කරලා නෙමෙයිද ඇවිල්ල තියෙන්නේ.... එකපාරටම එයා කිරි හෙකුත් හදාගෙන උළුවස්ස ළඟ ඉන්නවා දැක්කහම..අනේ මං දන්නෑ මගේ මුළු ඇඟම වෙව්ලනවා...එයාව දකින දකින වාරයක් ගානෙ මගේ ඇඟ වෙව්ලනවා අමුතු හිරියක් කොන්ද දිගේම යනවා.... එයා අදින හැම ඇඳුමටම එයා හරිම...සාරගී... අනේ මන්ද එහෙම පේන විදිය ද නැත්නම් මගෙ ඇස් වල දොසයක් ද කියලා.... තව තත්පර ගානකින් මට පැටියෝ කියල කතා කරහම අනේ දෙවියනේ මගේ මුළු ඇඟම දියවෙලා යනවා වගේ දැනෙනවා...මේ මනුස්සයා මාව නොමර මරනවා...මෙයා කතා කරලා මෙහෙම මාව මත් කරනවනම් අනේ මං දන්නෙ නෑ.....මාව මගේ හුස්මවත් ඉතුරු වෙයිද කියල අනේ දෙවියනේ ඒ තරම් මට මහන්සියි.... මං දැනගෙන හිටියේ නෑ ආදරේ කරද්දි මෙච්චරටම මත් වෙනවා කියලා...එයා කිරි එක මේස උඩින් තියලද කොහෙද...මගේ ලඟට ඇවිල්ල මව පිටිපස්සෙන් තුරුල් කරගත්තා....මට දැන් හුස්ම ගන්න එක නතර කරන්න ඕනේ...
YOU ARE READING
°•✦𝗕𝘐ɑc𝚔 D𝔯ɑ𝓰օ𝖓 ✦•° 𝚈𝙸𝚉𝙷𝙰𝙽 [Slow Update ]
Comédieමකරාගේ ගුහාවට හා පැටියෙක් රිංගත්තොත් ඒක ලොක විනාසයක් වෙයිද...? 𝚈𝚒𝚋𝚘♥︎𝚉𝚑𝚊𝚗 නාකී මකරා 🖤 අයිස් කුමාරයා 🐉❤️🫅🥶