............. 25 ................
"මෙහෙම රතු වුනොත් ඉතිං කොහොමද පැටියා මං යන්නේ ම්්්්... ඔය කම්බුල් චෙරි වගෙ රතු වෙලා
හොද පැටියා වගෙ දැන් නිදි ගන්න තාම පාන්දර නේ..ම්්්... ""Daddy... "
"ඕ්්්් මැණික කියන්න..."
"කීයටද එන්නේ "
"ම්්්් පැය තුන හතරක් විතර යයි... "
"ගෙදර අයට මොනාද කියන්නේ daddy අපි "
"Ying විතරයි නේ මේ ගැන නොදන්නේ...එයාට මං කියන්න නම් මැණික මට පරක්කු වෙනවා මං යන්න ඕන ඔය බුවළු අඩු ටික ගන්නකෝ..."
"ම්්්්... පරිස්සමෙන් ගිහිල්ලා එන්න daddy "
" හරි මැණික..."
බනීගෙ බුවළු අඩු වලින් නිදහස් වුන යිබෝ.. පිටත් වුනේ එයාගෙ වදකාාරයක් වුන dragon house එකටයි...විනාඩි හතලිස් පහක් විතර යනකොට එතන ආපු යිබෝ කළුපාට අත්වැසුම් පැලදගෙන ඇතුල් වුනේ දැනටමත් අත් කකුල් හතරම ඇගෙන් වෙන් කරලා හිටපු fin fin ගෙ පිරිමැසුම් ආහාර වේලයි මේ වෙන කොටත් තමන්ගෙ අත පය කිඹුලෙක් කන විදිය බලාගෙන හිටපු මිනිහාට සිහිය විකල් වෙලා තිබුණා....යිබෝ ඇතුලට යනකොටම පාසල් කාලයෙ මිතුරෙක් වුන බෙන්ඡබින්... එයාගෙ මාස්ටර් great කරා...
"Good morning master..."
"Mrng..h... මොකද...තාම පණ තියෙනවා ද.."
"ඔව් මාස්ටර් හිටියාට ඉන්නේ සිහි විකලෙන්..."
කට කොනට හිනාවක් ගත්ත යිබෝ..
"Fin fin ට වෙන ඡාතියෙ කෑමක් අද හවස් වෙන කොට එයී... මුව ගිහිල්ලා දාපං psycho hospital එකට මට ඕන මු තව විදවල මැරෙනවා දකින්න.."
"හොදමයි මාස්ටර්..."
"කෝ මගෙ ශුඩු කෙල්ල..."
"ආහ්්්...මාස්ටර් fin fin ගෙ ඇස් දෙකේ සුද අයින් කරන්න පුලුවන් කියලා ඩොක්ටර් කියන්න කිව්වා.."
"ම්්්...ඒ කියන්නේ මගෙ කෙල්ල ට ඇස් පෙනීම ලැබෙන්නයි යන්නේ ..."
"ඔව් මාස්ටර් මාස තුනක් විතර යන කොට පුලුවන් වෙයි කියල තමා කිව්වේ..."
YOU ARE READING
°•✦𝗕𝘐ɑc𝚔 D𝔯ɑ𝓰օ𝖓 ✦•° 𝚈𝙸𝚉𝙷𝙰𝙽 [Slow Update ]
Humorමකරාගේ ගුහාවට හා පැටියෙක් රිංගත්තොත් ඒක ලොක විනාසයක් වෙයිද...? 𝚈𝚒𝚋𝚘♥︎𝚉𝚑𝚊𝚗 නාකී මකරා 🖤 අයිස් කුමාරයා 🐉❤️🫅🥶