.............. 32 ..............
යිබෝගෙන් නලලට ලැබුණ උණුසුම් හාදුවත් එක්ක බනී හීනි දිගැටි ඇස් පියවෙලා ගියා..යිබෝ ඒ පියවුන දිගැටි.. ඇස් වලටත් සමනල් හාදු තිබ්බා.... යිබෝ එයාගෙ ලොකු අත් වලින් එයාගෙ හා පැටියාව තුරැළු කර ගනිද්දී....බනී තව තවත් යිබෝ ලගට ඇදීලා ගිහිල්ලා තුරැළු.. වුනා...
"පැටියා... "
"ම්්්්... "
" අපි අවිදින්න යමුද.. "
බනී හෙමීට ඔළුව ඉස්සුවා..
"එත් Daddy දැන් හවස් වෙලා...නේ.. අද Daddy ට තියෙන අවදානේ වැඩීනේ... අපි මෙහෙම එළියට ගියොත්... "
"කවුද කියන්නේ මෙහෙම යනවා කියලා.. ම්්්...."
"වෙන කොහොමද... ඉතිං.."අපි යන්නේ..
"ම්්්.... ගෙදර යමු.. ගිහිල්ලා ready වෙමුකෝ..."
යිබෝ බනීත් එක්කම ගෙදර ගිහිල්ලා ලැස්තී වුනේ.. race track එකට යන්න... ලැස්තී වෙලා ආපු යිබෝව දැකපු බනීයාගෙ කට O...හැඩයට ඇරැනා..යිබෝ..ගෙන් ඇස් අහකට නොගෙනම.. බනී යිබෝට තුරැල් උනේ.. ඒ අදුමට යිබෝ ගොඩක් සරාගී විදියට බනීට පෙනුන නිසා..
" Daddy hh...."
"මොකද පැටියා..ම්්්්...."
බනී එයාගෙ යටි තොල් හපා ගත්තා...යිබෝ බනීව ලගට ඇදලා අරගෙන බනීගෙ තොල් හෙමීට අල්ල ගත්තා....බනී එයාගෙ අත්දෙකන් එල්ලෙන කොට බනී ව යිබො වඩාගෙන එතන තිබුන මේසේ උඩට ඉන්දෙව්වා...
යිබෝ..බනීගෙ උඩුතොලෙන් යටි තොල් අතරට මාරැ වෙනකොට බනී හරිම හෙමින් යිබොගෙ තොල් අල්ල ගත්තා...එතකොටම යිබෝ හාදුව මගින් නතර කරා..ඒ බනී ගොඩක් බයෙන් අපහසුවෙන් වගේ..කියලා දැනුන නිසා..හාදුව මගින් නතර කරපු නිසා බනී හිටියේ ටිකක් කලබල වෙලා.. බනීයා..එයාගෙ ඔළුව බිමට බර කරගෙන ම හිටියේ...හිතට ආපු බයක් නිසා...
"පැටියා... කෝ.. මගෙ දිහා බලන්න.."
බනී බෑ කියන්න ඔළුව හෙලව්වත්.. යිබෝ බනීයාගෙ නිකටින් අල්ලගෙන...මුණ උඩට කර ගත්තා...බනී ගේ ඇස් එහෙට මෙහෙට යනවා.. යිබෝ ඒ ඇස් අල්ල ගන්න තප්පර ගානක් උත්සහ කරලා..
"පැටියා... මගේ ඇස් දිහා බලන්න.. ම්්්...කෝ.. මෙහෙට..."
"ම්්්්...."

YOU ARE READING
°•✦𝗕𝘐ɑc𝚔 D𝔯ɑ𝓰օ𝖓 ✦•° 𝚈𝙸𝚉𝙷𝙰𝙽 [Slow Update ]
Umorමකරාගේ ගුහාවට හා පැටියෙක් රිංගත්තොත් ඒක ලොක විනාසයක් වෙයිද...? 𝚈𝚒𝚋𝚘♥︎𝚉𝚑𝚊𝚗 නාකී මකරා 🖤 අයිස් කුමාරයා 🐉❤️🫅🥶