42

523 49 10
                                    





                ................... 42 ...........



"අප්පච්චීට හිතෙනවාද...මේ.. එයා..මයි කියලා...ම්්්..එහෙම නේද.."

" එහෙම නොහිතුනා මත් නෙවයි මට එත් ගතිගුණ හැසීරීම් රටා පරස්පර විරෝධී ඒක නිසා එයාමයි කියලා සැක කරන්නත් බෑ අනේ මන්දා දරැවෝ... මට මේ කිසි දෙයක් හිතා ගන්න බෑ... එයාව මුලින්ම දැකපු දවසේම හිතුනා ඒ වුනත් එයාගෙ වයස එක්ක බලපුවාම එයා නැතිවුන දිනේ ඉදලා ශාන් ඉපදුණ කාලය ගත්තොත් තියෙන්නේ මාස අටක් වගේ දරැවෙක් ඉපදෙන්න අඩුම මාස නවයක් යනවා නේ..."

"එත් බනී අඩු මාසෙන් ඉපදිලා නම් අප්පච්චී.... ඒක ගැන...."

"ඒක ශාන් ගෙන් අහන්න විදියක් නැතිව තමා මං මොකද මේ දේවල් දැනගෙන හිටපු එකම කෙනාත් දැන් ඡිවතුන් අතර නෑ නේ....."

"බනීයාගෙ Hospital discharge card එක බැලුවානම්.... "

" ම්්්... ඒක ගැන හොයලා බලන්න හිත දුන්නත් අයෙ ඕන නෑ කියලාමයි හිත කියන්නේ...."

"අප්පච්චී හොයා ගෙන එයාට නොකියා ඉන්න වැඩේ ඉවරයි නේ... එතකොට..."

" ඒ ක හොයා ගත්තොත් මගෙ හිතට බරක් වෙයි ද මන්දා... "

" අනේ් මන්දා අප්පච්චී... "

" දැන් Fang ද Binxing ද තෝර ගන්නේ..."

"මට දෙන්නා ම එපා... අප්පච්චී..."

" ම්්්..... "

" Binxing ව බලන්න යනවාද... යනවා නම් මාත් එක්කම යන්න පුලුවන්... "

"එපා මං උදේ බලලා අවේ...අයෙම යන්න බෑ වැඩ කන්දක් ගොඩ ගැහිලා...තියෙනවා අප්පච්චී ඉවර කරන්න...එන සතිය වෙද්දී දෙන්න ඕන.."

"ම්්්... ගෙනියන්න ඕනද මුකුත්.. "

"අපි ගෙනියන එව්වා කන්න දෙන්නේ නෑ හොස්පිටල් එකෙන් නේ කන්න දෙන්නේ..."

" ම්්්් මං ගිහිල්ලා එන්නම් ශාන් ව පොඩ්ඩක් බලපං... "

"ඇයි මොකක් වෙලාද... බනීයාට..."

" ම්්්.. උණ ගන්න වගේ...මං හිතන්නේ..."

" මේ ඊයේ හොදට හිටියා නේ...අප්පච්චී... "

°•✦𝗕𝘐ɑc𝚔 D𝔯ɑ𝓰օ𝖓 ✦•° 𝚈𝙸𝚉𝙷𝙰𝙽  [Slow  Update ]Where stories live. Discover now