₍ᐢ⑅•ᴗ•⑅ᐢ₎♡13

546 87 16
                                    

"ying දීපු බෙහෙත් ටියුබි එකත් අර⁣ගෙන බනීයා යිබෝගෙ room එක ලගට ගිහිල්ලා දෙපාරක් තට්ටු කරනවා...

Tap...tap....

"කවුද..."

"අප්පච්චී...මේ...මං..."

"එන්න..."
.
.
.
.
.

බනී ඇතුලට යන කොටත් යිබෝ ගෙදරට අදින සැහැල්ලු ඇදුමකට මාරැ වෙලා තිබුණා...

"ආපු කාරණාව..."

"අප්පච්චී.....මේ..."

"තටම තටම ඉන්නේ නැතුව ආපු කාරණාව කියනවා මට වැඩ තියෙනවා මට පැය විසිහතරම....ළමයි නලවන්න වෙලා නෑ...."

"ආ......මේ...ක්‍රීම් එක.."

"ක්‍රීම් එක ඔතනින් තියලා යනවා මං ගා ගන්නම්.."

"අප්පච්චියට තනියම ගා ගන්න බෑනේ..මං ගාන්නද.."

"ඇයි මගේ අනිත් අත නෑ කියලා වගේ පේනවද තමුසෙට...ආ... මං අබ්බගාතයෙක් නෙමෙයි. මගේ අතපය හතර හොඳට තියෙනවා..."

" අනේ මට සමාවෙන්න අප්පච්චී...මං "

බනීගේ ඇස් වල කඳුළු පිරෙද්දීයි යිබෝට මතක් උනේ අද එයාගේ birthday එක කියලා... ඔක්කොමත් හරි. එයාට ගත්ත තෑග්ග දෙන්නත් අමතක වුනානේ....

"මගෙන් සමාව ඉල්ලන්න ඔන්න..නෑ ඒක වැරදිමකින් වෙච්ච දෙයක් නේ අත් වැරදීම් වලින් වෙන දේවල් වලට සමාව ඉල්ලන්න ඕන නෑ ඒක ඕන මනුස්සයෙක් තේරුම් ගන්න ඕනේ අත් වැරදීම් කියන්නේ හිතලා කරන දේවල් නෙවයි නේ......ම්්්..තේරැනාද...."

යිබෝ ශානගෙ සිනිදු කොන්ඩේ අවුස්සලා දාන ගමන් කියලා..දැම්මා...

"තේරැනා අප්පච්චී..."

බනීයා ක්‍රීම්එක මේසේ උඩින් තියලා යන්න ලැස්තී වුනා

"ආහ්්...ශාන්..දෙයක් දෙන්න තියෙනවා මෙතනින් වාඩිවෙන්න ඔයාට දෙයක් දෙන්න තියෙනවා..."

යිබෝ සොෆා එක පෙන්නන ගමන් කබඩ් එක අරලා ගිටාර් එක එළියට ගත්තා...

" ආහ්්...... මෙන්න මගෙන් birthday gift එක..."

බනී ගිටාර් කෙස් එක ඇරලා බලපු ගමන් ම තප්පර ගානක් ගිහිල්ලා බනී යිබෝගෙ බෙල්ලේ එල්ලීලා....හයියෙන් අඩන්න ගත්තා ටික වෙලාවක් ගියත් ඒක නතර උනේ නෑ ... ඉබෝට දැන් මේක මාර අපහසුයි...ඒ බනී බර නිසා නෙවෙයි... බනීගෙ බර ගැන කතා කරොත් යිබෝට බනී කියන්නේ පුළුන් කොට්ටයක්..වගෙ දෙයක්...යිබෝට අපහසු වුනේ බනීගෙ රස්නෙම රස්නේ.. හුස්ම එක දිගටම යිබෝගෙ බෙල්ලේ වදින නිසාත් බනීගෙ බුවළු අඩු දෙක යිබොගෙ ඉන වටේ එතිලා තියෙන නිසායි...
ශරීර ප්‍රමාණ වලින් ගත්තොත්....ලොකු මකරෙක් ළඟ ⁣පුංචී හා පැටියෙක් වගේ.. ඉතිං මකරෙක්ට හා පැටියෙක් කියන්නේ බරක් නෙවයි..එත් මේ මකරා නම් අද ටිකක් නොසන්සුන් වෙලා...දැන් විනාඩි පහක් විතර ලං වෙන්න ආපු නිසා... යිබෝ... එයාගෙ ගොාරාසු... වොයිස් ටොන් එක ඔන් කරා..

°•✦𝗕𝘐ɑc𝚔 D𝔯ɑ𝓰օ𝖓 ✦•° 𝚈𝙸𝚉𝙷𝙰𝙽  [Slow  Update ]Where stories live. Discover now