₍ᐢ⑅•ᴗ•⑅ᐢ₎♡ 20

633 76 21
                                    

"ඒ කවුද කියපං... බොදී...ඒ කවුද..."

"ම්්්....උඹ ගොඩක් හොදට අදුරනවා... නේ.. ආහ්් උඹ ගොඩක් ඊරිසියාත් කරා.. එයාට මොකද උඹ ට වඩා හොදට එයාට සිංදු කියන්න පුලුවන් මතක නෑ.... උඹ ට කොහේ මතක තියෙන්නද ඉතිං මේ...ඡරාවල් වලින් උඹේ ඔළුව පිරිලා... ම්්්... පොඩ්ඩක් හිටපං... ම්්්....මේ තියෙන්නේ...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
..
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

"ම්්්්් දැන් මතකයි...ද... ආහ්.... මතකයි..ද... මෙයාව... "
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

"මේහ්්්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"මේහ්්්.... අපේ... අපේ....බැඡ් එකේ..බ්‍රයිටා..
නේහ්්....එත්...ඌ....අයිෂ්....උඹ ... "

"ආහ්්... දන්නෙ නෑ...වගේ.. "

"එත්....ඒ...එයා... දැන්..."

"ම්්්.... එයා නැති වෙලා අවුරුදු විස්සක්.. "

" මතකද උඹ ට... එදා මහ අනෝර වැස්සක අපේ සෙටි එකම කාර් රෙස් පැද්දා... අපි ගෙවල් වලට යනකොට පාන්දර වුනා... පහුවදා උදේ එකකොට..."

" library එකයි music room එකයි ගිණි අරගෙන තිබුණා.. කරන්ට් කේස් එකක් නිසා... විදුලි සැර වැදිලා... ළමයි දොලහක් විතර මැරිලා..හිටියා..ඔව් මට මතකයි....උඹ ගොඩක් ඇඩුවා... ඒ උඹේගේ යාළුවෝ...දෙන්නෙක්.. එතන හිටපු නිසා..."

"යාළුවෝ දෙන්නා විතරක් නෙවෙයි මගෙ මුළු තුන් හිතම හිරි වට්ටපු...එයාත්... දම්පාට වෙලා.. අයිස් වෙන්න හීතල වෙලා හිටියා..."

"බොදී...."

"ආහ්්් mood change දැන් උඹට කුතුහලයෙන් මැරෙන්න ඕන නෑ නේ... සේරම දැන ගත්තා..... ආහ්...උඹ මට එවපු කොලයක්.. තිබුණා... මොකක්ද මේහ්්...ආ....GAME START NOW....!!... එහෙනම් මේක මං ගානේ...GAME OVER....!! ගිහිල්ලා එන්නාම්..නෑ නේ... මට වැරදුනා...අයෙ උඹ එන්නේ නෑ....නේ.... බෙන්ඡී.... "

°•✦𝗕𝘐ɑc𝚔 D𝔯ɑ𝓰օ𝖓 ✦•° 𝚈𝙸𝚉𝙷𝙰𝙽  [Slow  Update ]Where stories live. Discover now