₍ᐢ⑅•ᴗ•⑅ᐢ₎♡24

584 81 24
                                    





                .................. 24 ...............






"මැණිකහ්්්......"

"............................."

" මෙතනින් එහාට එන්න එපා.... පැටි⁣යා...සොරි...සොරි.... shan... මං දැන් ඉන්නේ එච්චර හොඳ මානසිකත්වයක නෙමේ ඒක නිසා යන්න කාමරේට ගිහිල්ල නිදාගන්න අපි හෙට උදේට කතා කරමු.... "

"ඔයා තුවාල වෙලානේ ගොඩක්...කකුල් දෙකක් තුවාල වෙලා අතත් තුවාල වෙලා ඇඟ හැම තැනම තුවාල වෙලා අනේ මේක නවත්තන්නකෝ...ඒක එච්චර කේන්ති ගන්න දෙයක් නෙමෙයිනේ අප්පච්චි... මට තරහා ගියා...."

"මං අප්පච්චි නෙමෙයි එහෙම නේහ්.... අප්පචචී...නෙමෙයිනේ..... මට අද නම කියලම කතා කරානේ ඒ විදිහටම දිගටම ...කතා කරන්න...මං කැමතියි ඒ විදිහට කතා කරනවා නම්..දැන් මෙතනින් යනවා......එක සැරයක් හොඳින් කිව්වහම තේරෙන්නේ නැද්ද...මගේ ඇඟ ඇතුලේ යක්ෂයෙක් ඉන්නේ...ඒකා නැගිටින්න කලින් මෙතනින් යනවා.... "

දඩාස්.........

දඩාස්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"අනේ....හ්්....ඇයි...මෙහ්්්.ඕක නතර කරන්න .."

"එන්න එපා....යනවා... යනවා.... එළියට... "

බනී යිබෝ ලගට ගිහිල්ලා කෑ ගාගා අඩන්න වුනා

"ඔයා තුවාල වෙලා මට බලන්න ඉන්න බෑ ලේ ගොඩක් යනවා ... අපි හොස්පිටල් යමු අනේ්්් යමු ආහ්්....ආ....හ්්්...අප්...ච්...චී..මොකක්ද කරන්නේ හ්්.....ම්හ්්්...බ්්්... "

යිබෝ බනීව ඇදගෙන ඇවිල්ල එකපාර ඇදට දලා බනීගෙ උඩට අවා... බනී එක දිගටම කෑ ගහන කොට යිබෝ එයාගෙ මත් වෙච්ච තොල් වලින් බනීගෙ රෝස පෙති ව⁣ගෙ තොල් පෙති දෙක සීල් කරලා දැම්මා මුලදී බනී ගොඩක් දැගලුවත් ටික වෙලාවක් යද්දී ඒ මත්වුන පිරැණු තොල් අතරෙම විනාඩි ගානක් ඒ රෝස තොල් අතරමං වෙලා ගිලෙන්න වුනා...යිබෝ කොච්චර මත් වෙලා හිටියත් හරි පරිස්සමෙන් ඒ රෝස පෙති සිප ගත්තා කිසිම කලබලයක් නැතිව ම... බනීගෙ නියපොතු යිබෝගෙ නිරැවත් උරහිසට කිඳා බැහැල තිබුණා හාදුව නතර කරපු යිබෝ බනීගෙ ඇස් දිහා බලාගෙන හිටියා.. විනාඩියක් දෙකක් නෑ විනාඩි පහකටත් වැඩියෙන්...බනීගෙ ඇස්වල කඳුළු කම්මුල් දිගෙ පහලට බේරෙන්න ගත්තා යිබො ඒ කම්මුල් දිගෙ බේරෙන කඳුළු වලටත් හාදු තරවරන්න ගත්තා

°•✦𝗕𝘐ɑc𝚔 D𝔯ɑ𝓰օ𝖓 ✦•° 𝚈𝙸𝚉𝙷𝙰𝙽  [Slow  Update ]Where stories live. Discover now