₍ᐢ⑅•ᴗ•⑅ᐢ₎♡ 22

591 85 21
                                    

................. 22 ...............







"මෙච්චර වෙලා... මැණික කියපු මට ශාන්.. කියලා කතා කරන්නේ... ඇයි අප්පච්චී... ? "

"ම්්්.... '

"ඇයි ඒ.. අප්පච්චී...ඇයි....මට බොරැ කියන්න එපා මං ඔක්කොම අහගෙන හිටියේ "

"ම්්්.... එත්.. ඒක ගැලපෙන දෙයක් නෙවයි... ශාන්.. මං..."

"ගැලෙපෙන්නේ..නැත්නම් ඇයි...."

"ඔයා සනීප වෙන්න කෝ...අපි කතා කරමු..මේ ගැන..."

"ඉතිං...දැන් කතා කරමු..."

"ශාන් මං දෙයක් කියපුවාම ඒක අහන්න පුරැදු වෙනවා ආපිට මගෙන් ප්‍රශ්න කරන්නේ නැතිව..."

"හරි... අප්පච්චී.. ලැස්තී වුනාම මට උත්තර දෙන්න කෝ... "

"කොහෙද යන්නේ ඔය... ඉතිං "

"ම⁣ගේ room එකට..."

"ඇයි....මේ....ක..."

"මං ඔයා තරම් පරිනත නෑ අප්පච්චී...ඒක නිසා දැන් මට ඔයත් එක්ක ඉන්න බෑ ...."

"ඇයි..ඒ...."

"ඒක මං කියන්න ඕනද.....ඔයාට ඒක තේරැම් ගන්න බැරි තරම් බබෙක් නෙවයි නේහ්්..."

"ශාන්......."

බනීට ඒ ගැන කතා කරන්න ඕන වුනත් යිබෝ ඒක මේ⁣ වේලාවේ... කතා කරන්න ඉඩ දුන්නේ නෑ... යිබෝ කියපු දේවල් නිසා බනී හිටියේ සම්පුර්ණයෙන් ම අවුල් වෙලා... යිබෝ ගෙ room එකේ දොරත් වහගෙන බනී ගියෙ එයාගෙ කාම්බරේ...තිබුන ලොකු balcony එකට...එහෙන්ම එතන බිම ඉද ගත්ත බනී... ඇස්දෙක පියාගෙන බිත්තියට හේතුවක් දා ගත්තා... පැයක් විතර ඇස් පියාගෙන හිත සන්සුන් කර ගන්න හැදුවත්...එයාගෙ phone එක කබඩ් එක උඩ දෙදරන්න ගත්තේ දැන් දොලොස් වෙනි පාරට...බනී අයෙමත් නැකිටලා phone එක අතට ගත්තා...

Incoming call Lulu.... 🧚 [campus ]

"Hello..."

"Shan...ඔයා හොදින් ද...දෙයියනේ මං කොයි වෙලාවේ ඉදන්ද ගන්නේ...ඔයා ගෙදර නෙවෙයි ද.. "

"මොකක් හරි හදිස්සියක් ද...lu "

"මං ඔයාගෙ ගෙදර ඉස්සහට ඇවිත් දැන් පැය දෙකක් වෙනවා.. ශාන්....අනේ...මේහ්...මට මේ මිනිස්සු ඇතුලට එන්න දෙන්නේ නෑ ...මට ටික කට..ඔයාත් එක්ක කතා කරන්න ඕන...ඒ..මිනිහා අයෙමත්...මට අයෙමත්්්්... "

°•✦𝗕𝘐ɑc𝚔 D𝔯ɑ𝓰օ𝖓 ✦•° 𝚈𝙸𝚉𝙷𝙰𝙽  [Slow  Update ]Where stories live. Discover now