අම්මූ.....
ධීර්ගෙ ඇස් අඩවන් උනා.........සර්වාංග කදන් දෙකක බර උහුලාගන උන්න ඔන්චිල්ලාවෙ යකඩ දම් වැල් හීන් සීරුවට අඩ අඩ කෙදිරි ගගා කිව්වෙම එක්කො ඇදට පලයන් කියලා උනත් දශමෙන් දශමෙ ගිනියම් වෙවී එලි පනින හාදුවල ප්‍රේම සුවද දැනෙන ගන්නවත් එක්කම යකද දම්වැල් කිව්වෙම ඇද මක්කටද....හැමදාම පැද්දෙනවද....ඔන්න ඔහෙ විදින රමනයක් මෙතන විදපන් මට බැරි නෑ මෙ බර දරන්න කියන එක ........
රොම්බ කාදල් අයිසෙ.....
ඒ ධීර්ගෙ වචන............වෙයිට්ටි ගැට කිටි කිටියට ගැටගැහිලා තිබ්බත් මක්කද පැල්මෙන් එලි බැහැපු මගෙ කලවයන්ට ධීර්ගෙන් කාන්දුවෙන උනුසුම දරාගන්න බැරි තැන මමම ඒ ගැට ඉරල දැම්මා.......
තමුසෙට හදිස්සිය......යෙන්න මා.........ම්ම්ම්...මං මිනිහනෙ.......කොහෙ දුවන්නද හදිස්සිය.........
තමුසෙගෙ වෙන්න....මට හදිස්සිය තමු........ධී........රා........
මට කෙදිරි ගෑවුනා..... මට හදිස්සිය තියෙන්නෙ තමුසෙගෙ වෙන්න කියන වචන එලි බැස්සෙම මගෙ ආදරේ උපරීමෙටම ආව තැනදි වෙනකොට ඇස් අඩවන් කරන් උන්න ධීර්ගෙ කැරලි ගැහුන කෙස් රොදවල් නලල දෙපැත්තෙන් පහලට වැටිලා ඒ මූන තවත් ලස්සනට පෙනුනත් කියඹුලතා කරන්න හදන්නෙත් මට ලැබෙන්න තියන ආදරෙන් අවුසෙකුත්....මගෙ පිටාර යන ආදරෙන් අවුසෙකුත් අරන් වෙනම රමනයක් රස විදින්න යන බව දැන දැන උනත් මං කෙරුවෙ මගෙ දෙමලගෙ ගැටගහන් උන්න රැලි ගැහුන කොන්ඩෙ බැමි වලින් නිදහස් කරපු එක වෙද්දි අර මුරුක්කු ගැහුන කොන්ඩ අහුරම කදු මුදුනකින් පටන් ගන්න දිය ඇල්ලක් හා සමානව ඒ මූන වහගන පහතට වැටෙන වෙලාවක එයා මගෙ මූනට පහත් උනා.....
නෑ......
මූනට පහත් උනත් මගෙ මූන පහු කරගන ගිහින් බෙල්ල ගාවදි නැවතුනා......
ධිරා...............අනේ...බන්.....
රමනයක් ඉල්ල මායන් උනත් මොකද රතී මන්ඩපේට නැගලා කෙලිය පටන් ගන්නත් කලින්ම මන්ඩපේට නගින පිටගැට පෙල උන මේ" හාදු පඩිපෙල්ම" මට දරාගන්න බැරි උනා.......මාව වෙව්ලන්න ගත්තා.....පපු මැද්දෑවෙ ගිනිගොඩක් ගැහුවා හා සමානව ගිනියම් වෙන්න ගත්තා ......
YOU ARE READING
🔱SINGAM(✅)
Fanfictionඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)