පෙම් වසන්තෙ ඇවිත්!

7.5K 1K 1.8K
                                    


මං හිතන්නෙ සෙල්ලම පටන් ගත්තා.......... සුරෙන්ද්‍රන් කාරයා අම්මා කියලා රැවටිලා තිබුනෙ මීට අවුරුදු ගානකට කලින් ඒකගෙ අතින් අන්තෙටම තැලුන වේදිනි අම්මට වෙද්දි මිනේශ්වරියට කරකියාගන්න දෙයක් නැති උනා......ඒකිගෙ හුස්ම වැටෙන වේගෙ එන්න එන්න බාල උනා.........

නර බිල්ලට මාව දෙන්න හිතන් හය දොහක් තිස්සෙ කාලිට බිල්ලට ගෙනාව එලුවො සීසිකඩ යන මොහොතක මනෝහාරි කැහැ කැහ ගප්පියගෙ ඇගට වාරු වෙන්න හැදුවත් මොකද දැන් ඉතින් ඒකට මනෝහාරි ගෙන් ඇති වැඩක් නැති හන්දද කොහෙද  ඒකා ඒකිව තල්ලු කරලා ඇරපු පාරට ගෑනිව වීසිවෙලා ගිහින් මුනින් අතට වැටුනා..........වැටුන වැටිල්ල කොහොමද කියනවා නම් ඒකිව බිම දිගෙ අඩි දෙක තුනක දුර ඇදිලා ගියා......

මේවට දුක් වෙලා තේරුමක් නෑ.....අම්මා කියන වචනෙ තෙරුම වත් නොදන්න ගෑනියෙක්ට දරු බොක්ක පිහිටලා තියෙන්නෙ අත් වැරදීමකින්....ඉතින් ඒකිට කොහොම කියලා අම්මා කියන්නද.......

එක තත්පරයක් යන්න ඇති....මුලු බන්සාල් මන්ධීර බිමම ලේ බින්දුවලින් තෙමෙන්න ගත්තා..............අනාරාධිත අනෝරා වැහි වහින්නා වගේ අමු ලේ මුරුගසන් වැහි වහින්නා හා සමානව වහින්න ගත්තා.......

මිනි පිට මිනි මරාගත්තා උනත්....හතර කොන්ම ලේ වලින් නෑවිගන ගියත්......මේ කිසිම දෙයක් තඹෙකට මායිම් නොකර කාලි පුජාව නවතින්නෙ නැතුව එකම දිගට සිද්ද වේගන යන මොහොතක මීනේශ්වරි ජප කර කර පූජා තැටිය අරන් කාලි ඉස්සරහ ආවේසෙන් වග්ස්ඩ් නටන්න ගන්නකොට මෙච්චර වෙලාම හක්ගෙඩි විතරක් තිබුන පූජාවට බෙරකාරයොත් එකතු උනා,

   ඒ විතරක් නෙවෙ මේකිගෙ බිලි පූජාව ජයටම ගන්නද කොහෙද කෝවිල් පෙරහැරවල් වල නටන එවුන්ව පවා ගෙන්නවලා තිබුනා....................ගෙජ්ජිබැදපු කකුල් මහ පොලවට ගගහා උන් කාලි වෙනුවෙ නටනවා....බෙර පදවලට කකුල් ගගහා උනුත් කොන්ඩ කඩාගන  නටන්න ගත්තා..........හක්ගෙඩි සද්දෙට කන් බෙර හිල් කරන්න එද්දි දිසානයක හාමුදුරුවො අතෙ උන්න මගෙ කොල්ලො දෙන්නා අඩන්න ගත්තා විතරයි මං බලාගන නිතේශ් මගෙ කොල්ලො දෙන්නා දිහා බලලා ශ්ශ්..........ගගා නලවන්න ගත්තා අරුන් දෙන්න්ත් එක වචනෙන් සැලන්ඩර් උනා........

🔱SINGAM(✅)Where stories live. Discover now