Jay bhavani..........!!!
Jay bhavani ..........!!!
වේදිනි අම්මා දුර්ගා මැනියන්ට කෑගගහා ආපහු දේවාලෙට යනකොට මං බලාගන මුලු දෙමල්ලු රෑනම මූනවල් කුන්ඩහට්ටි කරගන උන්නා.....
අඩි ගානක් දිග කෑමෙ මේසෙන් එකයි කිරිබත් ...ලුණු මිරිස් ඕන එවුන්ට එහෙමයි ...ඇඹුල්තියල් ඕන එවුන්ට එහෙමයි........එලු මස් ඕන උන්ට ඒත් එහෙමයි වෙනකොට බඩ දන එවුන්ට ඇම්බුමයි ......
අම්මු........
මං ලාවට ඔලුව වැනුවා....මට ඉස්සර උන්න ධීර් ගිහින් කෑම මේසෙ ගාව හිටගන අම්මූ ගාලා මං වෙනුවෙන් පුටුවක් ඇදලා දෙනකොට ධීර්ට එහා පැත්තෙන් උන්න ගප්පියත් හරි බරි ගැහුනා...අනේ ඉතින් එහෙම වෙන්න එපැයිනෙ .......ඌයි මායි ඇවිත් සාජහන් රජ්ජුරුවන්ගෙ බිසෝවරුනෙ ......අනේ ඌටත් මගෙ මින්හගෙ හුලගත් ඇති ......මුරුගට ඔප්පු වෙන්ඩ හුලගින් බඩ වෙන ක්‍රමයක් තිබ්බා නම් මගෙ මිනිහා ජාතියෙ පියා වෙන්න ගියා....ඇයි ඉතින් ගප්පියා බඩ වෙයි ඇහිපිල්ලමක් ගහන පමාවට.....
චන්දූ ....බෙදන්නද ඔයාට...
වේන්ඩා....මං බෙදාගන්නම්....
අනේ චන්දු......ඔයාගෙ ඇදුමෙ මේ ඉස්ම ගෑවෙයි...බලන්න චන්දු මේ අත්වල දිග පොඩ්ඩක් ඉන්න නවන්න කොහෙද මිනිහෙක් ඉන්නෙ නමටනෙ...ඔයාටත් පුදුම තදියමක්නෙ තිබුනෙ...කමක් නෑ....ඔයා.කොහොමත් මගෙනෙ.....
ඩේ සැරයක් කිව්වන් අයිසෙ....වේන්ඩා....ඕක ඉතින් කනකොටත් වෙනවනෙ මින්දද මං බෙදාගන්නම්.....තමුසෙ කනවා ....අනික තමුසෙට මිරිස් කෑවම බඩ බුරුල් වෙනවනෙ ඒක හන්ද කෙසෙල් එක්ක කනවා සරි.....මෙතන තියන මගුල් මදිවට බඩත් යන්න ගත්තොත් මට පොල්මුඩු හොය හොය ඉන්න වෙයි.......
අනේ.. .චන්දූ.....මෝඩයා...විහිලු කරනවා...ඔයා මට මිරිස් කන්න පුරුදු කරන්න...
ඩේ.....හ්..චැහ්.......හුරතල් වෙන්නෙ.........නිකන් ඉන්නවා
මං නෙවෙ මූනක් ඉස්සුවෙ..අනෙ මගෙ මිනිහා එව්වත් දන්නවා...ගප්පියට මිරිස් කන්න බෑ කියන්නෙ...අනේ නොදරුවා...මට කිරි එරුනා නම් මං ඕකව හරහට අරගන කිරි දෙනවා.....කරුමෙය කිරි වෙනුවට එරෙන්නෙ වෙන දෙයක්නෙ ...හරහට ගන්න බෑ කැමති නම් දැනගහපන් කිව්වා නම් හරි...එව්...අරකා මාව පෙති ගහයි
YOU ARE READING
🔱SINGAM(✅)
Fanfictionඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)