අන්නා.......
තමුසේ ආවා එහෙනම්......ම්ම්ම්...එන්න බෑ ගගා පොයි කෙලියට තමුසෙ අන්නව ගන්න ආවානේ...ම්ම්......යෙන්න බය උනාද තමුසෙගෙ අන්නව මොකෙක් හරි උදුරන් ගිහින් කියලා ම්ම්...
මම නෙවෙ කටක් ඇරියෙ .......මෙච්චර කාලෙකට මං ධීර් අන්නව වැඩි හරියක් දැක්කෙම වෙයිට්ටියෙන් වෙනකොට ඩෙනිමක් කියන්නෙම ධිර්ට නිකන් මාසගානක් හදනොපායපු අහසට හදපායනවා වගේ දෙයක් වෙද්දි මං යන්තමට අන්නා කියන වචනේ ගැටගහගත්තා .........
ඩේ...තම්බි යෙන්න ඩා තමුසෙ කට ඇරන් කාක්කා වගෙ.......මොකද අන්න ලස්සනද ම්ම්ම්ම්ම්?
ඩේ චැහ්.....වායෙයි මූඩ....මං කට ඇරන් උන්නෙ ඒ මගුලට නෙවෙ......මගුලක් කියනව..
එහෙනම්....
ම්ම්..මං.....මං.....
හ්ම්...හ්ම්...ගොත ගහනවා..........යෙන්න තමුසෙ ගොත ගහනවා.......පිලිගන්නවා...තමුසෙගෙ අන්නා ලස්සනයි කියලා...යෙන්න පොයි කෙලිනවා ම්ම්ම්......තමුසෙ බය උනා මං තංගච්චි කෙනෙක් එක්ක ගිහින් කියලා නේ.....
ලූස...ලූස....මගෙ ලූස........ඩේ තමුසෙගෙ නහය උඩ පිම්පල් එකක් ඇවිල්ලා...යෙන්න ඩා මේ......??මං කොටහලු වෙලා.....කිලි අහුවෙන්න හොද නෑ ගෙට වෙලා උන්න කිව්වා...ඒත් තමුසෙ මැරෙන්න හැදුවනෙ එක්ක යන්න එන්න කියලා ....දැන් හරිනෙ...අහගත්තනෙ......මගුලෙ තංගච්ච්ලා...අරන් යන්නම බඩුවනෙ......
ඩේ...මුරුගා......සත්යමා...තමුසෙ ගෙට උනාද.....ඩේ....සීයා කිව්වෙ නෑනෙ.....ම්ම්..ප්රෙච්චන ඉල්ල...තමුසෙ දැක්කෙ මාවනෙ....ඒක හන්දා මං තමුසෙගෙ කිල්ල උනාට කමක් නෑ........ම්න්......හැබැයි එකක් ඇත්ත මං ඔය තංගච්චි ලාට එච්චර කැමති නෑ.....මොකද.........ම්ම්ම්ම්.....ම්ම්ම්...තංගච්චි ලාට වඩා ලස්සන ඇස් තියන එකෙක් හම්බ උනා........
මං ඉක්මනට අහක බලාගත්තා.....ගිය මාසෙට වඩා ඒ මූන මේ මාසෙ වෙනස්.....ඒ අස්සෙන් මගෙ නාහෙ උඩම මගෙ කුරුලෑවකුත් දාලා... ඒ මූනට කලින් මට පේන්නෙ මගෙ ගෙඩිය වෙනකොට කටින් බැන බැන උනත් මට ඒ මුන දිහා බලන්න ඕන උනා........ඒකා එහෙන් මගුල් කියවනවා.....
අන්නගෙ රැවුල වැවිලා......ගියමාසෙ තිබුන නාඹර රැවුල මේ පාර තවත් කලු ගැහිලා......කොන්ඩෙ තියන මුරුක්කු ගතිය ගියපාරට වඩා මෙ පාර වැඩිවෙලා..........

ŞİMDİ OKUDUĞUN
🔱SINGAM(✅)
Hayran Kurguඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)