.......ධීර්......
මගෙ කටෙ කෙල හිදුනා........පරන කාලෙ ශ්රී නම්බර් ගහපු කලු පාට ඉබි කාර් එකෙන් බැස්සෙ ධීර් වෙනකොට බැහැපු ගමන් මගෙ මිනිහා කෙරුවෙ වෙයිට්ටිය කැහැපට ගහපු එක වෙද්දි කාර් එකෙ තවත් දොරක් ඇරුනා.....
ඩේ......මුත්තුවා...මූ නම් තනිකරම නුවර වතු දෙමලෙක්ද කොහෙද ඇයි යකො පාවා දෙනවා එක විනාඩියට ..........
මං හීන් සීරුවෙ වට පිට බැලුවා......චන්ඩියා වගේ ආව මට මගෙ පව්කාර මිනිහා හන්ද නොන්ඩියා වගේ යන්න උනොත් ලැජ්ජාවටම මට දෙකට නැවිලා පුක හපන් මැරෙන්න වෙන්නෙ....
පොලිස් කාරයො එහෙන් යනවා මෙහෙන් යනවා....
තේ අදින කොල්ලා අනිත් පාර හිස් කෝප්ප එකතු කරන් උගෙ කරේ තිබුන පැනිපාට ලේන්සුවෙන් මුන පිහ පිහ ඇතුලට දුවන්ඩ හදනවා...හමෙ පාටයි.....කොල්ලා අරන් ආව කිරි එකෙන් ආව සුවදයි....සුදුම සුදු දත් ඇන්දයි විතරක් නෙවෙ මිනිහගෙ නලලෙ තිබුන දාඩියටම පෙගුන සුදු හුනු දශමෙ හන්දා මේකා සිංහලයෙක් නෙවෙ කියන්න මගෙ කුපාඩි මොලේ සඳ්දා දෙනකොට මං හනුමා වගේ නැට්ටෙ ඉදන් ගිනි අරන් මාව බලන්න ආව මිනිහව නිවා ගන්න විදිහක් හෙව්වා....
අනේ....මුරුගා...අද මන්සදයට තැලුම් වේදනා දෙපිට්න් යන්න හම්බෙනවා තමා.......
මන්සද.....
මිනිහගෙ ඌශ්නෙ ඉහට ගහලා උන්න මං එයා මගෙ නම කියලා කතා කරනවත් එක්කම අර ඇරන් උන්න බොත්තම් ටික සටපට ගාල පියවගන කන්නාඩි දෙකත් සාක්කුවෙ ඔබාගන මගෙ ළඟ තිබුන ළදරු හිනාවෙන් මිනිහට දමලා ගැහුවා.....
නෑ..නෑ...වහන්ඩ ඕන නෑ...ඔය විදිහටම එනවා...මටත් බලන්ඩ ආසයි තමුසෙගෙ සිංහ සෙයියාව......වා...වා......
හරියටම හරි...අනේ...පාට්ටියෙ ..රත්තරන් බිත්තරෙ පුපුරන්න එන්නෙ....
වෙයිට්ටිය කැහැපට ගහන් උන්න ධීර් එක කකුලක් ඉබිකාර් එකට තියන ගමන් අත් දෙකත් පපුවට බැදගන කාර් එකටම ජැක් එක ගහගන මට ඔය ඔන්න විදිහටම එන්න කියනකොට මං බලාගන මුත්තුවා ආමා...අයියා...අන්න ශරි...අන්න ශරි.....මූලා මට දුක තමා දෙනවා කිව්වා...
මං කිව්වෙ මූ ඇවිත් නුවර වතු දෙමෙලෙක්....ශුවර් එකටම රාජසිංහයගෙ කරත්තෙට ඇඩ් උන දෙමලියෙක්ගෙන් ආව එකෙක්....පාවා දෙනවා ඉවරයක් නෑ.........
![](https://img.wattpad.com/cover/361088089-288-k650501.jpg)