උඩ බලාගන්න.....
හ්ම්.....
හරි......
විනාඩි ගානක්.....අඩුම විනාඩි පහලවක්........ඩියෝන්ගෙ අත්දෙක මැශින් වගේ....ඇත්ත...කරන්න නරකම දේ තමයි කවරෙ බලලා පොත ජජ් කරන එක....හුරතල් වෙන්න ගියහම අසීමාන්තික වෙන....සීරියස් වෙන්න ගියහම එක වචනෙන් මාව උනත් සැලෙන්ඩර් කරන්න හදන ඩියෝන්ගෙ අත් දෙක මගෙ මූන හරහා ගිය වේගෙ මටවත් හිතාගන්න බැරිව යනකොට ඇස් කට නහට මේවා මගෙද නැත්තන් අප්පගෙද හිතන්න බැරි උනා..කොටින්ම මැදිවයස් මූනෙ තිබුන රේඛාවෙ ඉදම්ම මගෙ මුනට ආවඩලා තිබුනා......
තත්පරයක්...දෙකක්....ඉන් එහා නෑ...උපරිම තත්පර දෙකමයි.......මගෙ දිහා බලාගන උන්න මං නැගිට්ටා...නැගිටලා ඩියෝන් දිහාවට හැරුනා......
කරුනාකරලා එලියට එන්න එපා.....මං කියන්නෙ ඉන්න තැන කොතන උනත් එලියට එන්න එපා ඩියෝන්.......මනුස්සයො එක්ක ගනුදෙනු කරන එක නරකයි......අමනුස්සයො එක්ක ගනුදෙනු කරන එක අන්තීම නරකයි..........
ඔයාට මං කියපු දේ කරන්න......හැබැයි එලිමහනට එන්නෙ නැතිවෙන්න මතක තියාගනින් ඩියෝන්........මේක විහිලුවක් නෙවෙයි......මෙච්චර කල් බැලුවෙ ට්‍රේලර් එක විතරක් වෙන්නත් පුලුවන් ...මොකද තව ටික වෙලාවකින් මේ ඉන්න මම..මමම නොවෙන්න පුලුවන් .....අප්පා තමයි ...හැබැයි උඩ ඉන්න මූරුගා ගාවට ගියේ නම් සාමෙන් නෙවෙ.......සරි....
හුස්ම යන අන්තීම තත්පරේ මේ පපුවට එන සිතුවිල්ල තරම් ප්‍රබලදෙයක් කොහෙවත්ම නෑ කියනවානෙ ම්ම්ම්ම්.......මගෙ අප්පත් එහෙමයි...හුස්ම ඇරියෙ හිතේ සමාදානෙනන් නම් නෙවෙ........එ හිත අස්සෙ තිබුනෙ තනිකරම වේදනාවක්...මරන වේදනාවට වඩා වේදනාවක්...වෛරයක්.....ඉතින්.....
පායන්න තියන ඉර පවා හැංගෙන්න පුලුවන් ........මෙච්චර කල් අහලා තියෙන්නෙ රාහු ඇවිදින් හද ගිල ගන්නවා විතරනෙ........වෙලාව අන්තීම නරක උනොත්...රාහුට බැරි කමක් නෑ ඉරත් ගිලගන්න...දන්න කියන දෙවියො බුදුන් සිහිකරන් ගෙට වෙයන් ඩියෝන්.............සරි.....ඔයා හදන්නෙ ඒකිව මරන්නද ........
ම්ම්..ඉල්ලෙ.....
එහෙනම්....
බාගෙට මරන්න....මරනයක් උනත්......එකපාරම බෙල්ල කඩලා දැම්මම දැනෙන්නෙ නෑනෙ රත්තරන් ම්ම්ම්...........අර සම්පුර්නම හෙලුව දකිනවට වඩාඅඩහෙලුව දැක්කම වේගෙන් නගිනවා වගෙ තමයි.....මරනයක් උනත් රහ....එක පාරම නැතුව....දශමෙන් දශමෙ විදවන්න දෙන එක....
YOU ARE READING
🔱SINGAM(✅)
Fanfictionඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)