58

6.1K 853 785
                                    

සුදු මහත්තයා ...........

ම්ම්ම්ම්........................................

මේ පාර නම් අප්පච්චිට සීයා තාත්තගෙන් සම්මාදමක් වත් ඉල්ලගන්න වෙයි පුතෙ    ...හැබැයි උඹලගෙ සීයට කියන්ඩත් බෑනෙ කකුල්කඩන්න හදනවනෙ........මැනිකෙ ඔය කෑගහන්නෙ බොරුවට වෙන්ඩ බැරිද බන්?

...ම්න්...ඒකනෙ.....වෙන්ඩ බැයිද ...මැනිකෙගෙ මායන් නේ?

ම්ම්ම්...වෙන්න පුලුවන් මැනිකෙ හදන්නෙ අවදානෙ ගන්නද.....?උඹත් ඇච්චා කාලෙ හරියට අවදානෙ ඉල්ලුවනෙ    ..........

ම්ම්ම්ම්ම්ම්.....ඔව්...නේ........ අවදාන්ව් වෙන්න ඇතිනෙ ..  .අප්පිච්චි මැණිකෙ හදන්නෙ සල්ලි ඉල්ලන්නද?

මං බලාගන උන්නා...අප්පගෙයි පුතාගෙයි කතාව තව ඉවර නෑ..මගක් යනවා ආයම නවතිනවා...දෙන්නම තකට තක...ජාඩියට මූඩිය.....කොටින්ම තව අවුරුදු දෙක තුනකින් දිසානයක හාමුදුරුවො   එක්ක පොඩි ඇටයා එකට ශොට් එක ගහන තරමට අරකත් පැහිලා උන්නා.........මැනිකෙ මැනිකෙ ගානවයි මහ එකා වගෙ ඇස් හීනි කරනවයි......මේකගෙ පන්ඩිත කමට ඒකගෙ අප්පා වගෙ ඉන්නෙත් සාක්කුවට අත්දෙක දාගන වෙනකොට අවංකවම මට පොඩි නගරන්ගෙ මේ කතාබහට.....ඒ හැසිරීමට ආස හිතුනා.....වයසට වඩා මුහුකුරාගතියක් මවා පාන්න හැදුවත් ඒකා තනිකරම නිතේශ්ගෙම හුරුබූටි අච්චුවක් උනා විතරක් නෙවෙ අප්පා ඔලුව කසනකොට ඒකත් කැසුව ......

අප්පා අත් දෙක ඉනට තියාගන්නකොට ඒකත් තියාගත්තා....පිටින් බලන කාට උනත් පේන්නෙ පොඩි ඇටයා අප්පා කරන එක බලන් කරනව කියලා උනත්  ඇස් ඇරලා හොදටම බැලුවොත් තේරෙනවා ඒ හැම මූව්මන්ට් එකක්ම ඉබේම වෙන දේවල් කියලා .....ආය ඩී එන් ඒ ඕනෙ නෑ.......මේක නම් අප්පගෙම පුතා.....

අප්පිච්චි .....

ම්ම්ම්.....

එදා හදපායල තිබ්බනෙ නේ අප්පච්චි .....අර...පුතාට බයිය පුතා කරනකොට කියන කතන්දර වල උන්න අම්බිලියගෙ හා පැංචා උන්නෙ  ඌත් උන්නා..........එදා හද තිබ්බා...අම්බිලි මාමෙ.....ඔබ මොකද කරන්නෙ ..මොක කෙරුවත් අපිට මොකද නෙ අප්පිච්චි .....?

ඔව්...නෙ අපිට මොකද.........මගෙ පොඩි බොසා කියන්නා වගේ පූර්න චන්ද්‍රයා පායලා තිබ්බෙ....ඒත්
අප්පච්චි ට පෙනුනෙ හදත් බොදවෙලා පුතෙ......අප්පච්චි සින්දුත් කිව්වද.....?

🔱SINGAM(✅)Where stories live. Discover now