chapter 28

439 61 47
                                    

" ohh my god... zhan..... ඒ ආවේ ශාන් යකෝ.. දෙයියනේ මට පිස්සු වගේ. අනේ මගේ සුදු මහත්තියා... "

" අනේ එහෙම ඉද්දි එයා මාරම හැන්ඩ්සම් හලෝ "

" zhan zhan....... "
" love you zhan ........... "
" will you marry me......"

" කැහ්.. කැහ්... කැහ්..... "

" අඩෝ යිබෝ මොකද යකෝ උනේ... "

" කැහ්... කැහ්... කැහ්..... "

" පොඩී මොකද මේ. කෝ කෝ ඉන්න "

" වතුර පිට උගුරේ යන්න තරම් උඹ මොනවා හිත හිතද යකෝ වතුර බිව්වේ. බලකෝ ඒ ටිකට කදුලුත් ඇවිත් ඇසුත් රතුවෙලා "

පොඩ්ඩක් හිටපනකෝ මේ කැහිල්ල නතර වෙනකන් වතුර බොනකොට හිතපුවා ටික කියන්න. කවුද ඒ.... මන් අහන්නේ කවුද ඒක කිව්වේ.......

" zhan ..... zhan ........... will you marry me....... "

අම්මපා මොකාද ඔය නටන්නේ. මන් අහන්නේ මොකාටද මේ උණ තියෙන්නේ.  බෙරිහන් දෙනවා මෙතන ඉදන් අපේ කන් ඉවරයි. සචින් අයියයි අපේ ලොකූවයි හිනාවෙනවා හෝ ගාලා. ඒකේ හිනාවෙන්න මොනවද තියෙන්නේ. හැටි විතරක්. මේ කෙහෙල් මල ශාන් ලග තිබ්බොත් තැඹිලි ගහට කපුටා වැහුවා වගේ තියෙයි.

" ඕයි යිබෝ..  ඉස්සරහ බලපන් යකෝ.. ඇස් දෙකෙන් ඔය කෙල්ලෝ දෙන්නව කන්නේ නැතුව "

" ........... "

" කැප්ටන් ...... කැප්ටන්... are you ok "

" ....... "

" කැප්ටන් ...... "

" im fucking ok kuwan "

" එහෙනම් මොකෝ මේ උඹේ ඇස් දෙක රතුවෙලා....  එව්ව් අපේ කැප්ටන්ට ගිය කලක්... "

" ඇයි දැන් මට මොනවද වෙලා තියෙන්නේ "

" නෑ නෑ උඹට මොකුත් වෙලා නෑ. මන් තමා මෙතන ඊර්.."

" කමෝන් බේබි පුතා........ අඩෝ බලපන් සෙමියොන්  අපේ පොඩි එකා හතරක් ගැහුවා යකෝ "

" ඉතින් ඕකට ගහන්න ඕනද යස්සනියේ "

සැක් .. කොහෙවත් හිටිය කෙල්ලෝ දෙන්නෙක් හින්දා පොඩි එකාගේ හතරේ පාරත් මිස් උනා මට. එහෙන් මෙතන සෙමියොන් එක්ක හසෙල් පිස්සු කෙලිනවා. බලන්න එපැයි කාන්පූර් සෙට් එකේ සද්දේ. ආපහු කොළ ආර්මිලා ටික ෆෝම් වෙලා. තරගෙට කෑ ගහනවා හෝ ගාලා. අතරින් පතර kpg කියලා කෑ ගහන සද්දෙයි gangsters කියලා කෑ ගහන සද්දෙයි ශාන් කියලා කෑ ගහන සද්දෙයි ඇහෙද්දි හිත පිරිලා යනවා අමුතු හැගීමකින් .

hat Trick Where stories live. Discover now