chapter 29

401 58 28
                                    

තෑගී හම්බුනානේ මේ දරුවට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


තෑගී හම්බුනානේ මේ දරුවට.. 🤗🤗 ලස්සනයි නේ ඒක. Vino_219 මෙන්න මේ යාලූගෙන් ඒක... තෑන්ක්ස් බඩී ඒක හරි ලස්සනයි. මගේ කිරිකට් පිස්සුවට ගානට සෙට් වෙන මනුස්සයා 🤭 thank you so much for your support . Lvu ❤️💚🤗

හා .... හා... යන් යන් කතාවට ( typing mistake තිබුනොත්  හදාගෙන කියවන්න හොදේ )

________________________________________

ඔව් ඇත්ත කතාව මන් ක්‍රිකට් ගැන දන්න ඉලව්වක් නෑ. මන් දන්නේ තුවක්කුව එක්ක සෙල්ලන් විතරයි තමා. ඒ උනාට දැන් දාපු මේ බෝලේ හද්ද ෆුල් ටොස් එකක් කියන්න නම් මොන්ටිසෝරි යන පොඩි එකත් දන්නවා ඇති. කවුරු උනත් බැට් කරන්න හිටපු මනුස්සයට ඒකට හයක් හරි හතරක් හරි ගහන්න බැරි උනොත් අන්න එතන තමා ප්‍රශ්නේ තියෙන්නේ.

ඒ බෝලේයි ඒකට හයේ එකකුයි වැදුනා විතරයි ක්‍රිකට් කාලා ඉන්න සෙට් එක ෆෝම් වෙන්න ගත්තේ නැතෑ මගේ කන නිකන් කීන් ගානවා. ඇයි යකෝ මොකක්ද ඒ බෝලේ ගගා සෙමියොන් මෙතන වැලලෙන්න හදනවා. දැන් මේකා මෙතන ඉදන් කෑ ගැහුවා කියලා එයාලට ඇහෙනවද මේක, නෑනේ නෑනේ. ඉතින් මොන මගුලටද මේ බොරුවට බෙරිහන් දෙන්නේ. ඒකටම හරියන්න හසෙලුත් සෙමියොන් එක්ක එකතුවෙලා කියවද්දි දෙයියනේ කියලා කට පියන් හිටියේ අයියලා දෙන්නයි හෙල්සේයි විතරයි. අයියලා දෙන්නා නම් ඇල්වතුරත් නිවලා බොන සයිස් හින්දා පුරුදු විදිහට හක්කට අත තියාගෙන බලාගෙන ඉන්නවා. හෙල්සේ නම් අනේ මන්දා ලුක් එකකින් ඉන්නේ. මන් දන්න තරමින් එයා දන්නේ ක්‍රිකට් කියන්නේ බැට් එකකින් බෝලෙට ගහලා දුවනවා කියන එක විතරයි වෙන්න ඕන. ඒකනේ හද්ද බූරූ ප්‍රශ්න හසෙල්ගෙන් අහන්නේ. ඊට පස්සේ අපේ යස්සනී ඒවට ෆෝම් වෙලා අර කෙල්ලගේ ඔලුව කද්දි මැදට පැනලා මදිපාඩුවට සෙමියොන් ගම කා ගන්නවා.

hat Trick Where stories live. Discover now