10🪶

265 24 7
                                    

" අප්පච්චි හන්දියෙන් මාවත් දාන් යන්ඩෝ... "

" සුදූ දූ ඉතින් ඉකමන් කරනවා මට‍ පරක්කු වෙනවා... "

"යන්.. යන්..."

" දැන් හතර දෙනා එහෙ තනියෙන් නේද... විශාකාට ගෙදර ඉන්න වෙලාවක්‌ නැනේ.. "

" ආ අව්ලක් නැ  කෝමත් අපි තනියම ඉදලා තියෙන්නේ.. "

" අර ළමයාව ගන්නද දැන් ඔය යන්නේ.. "

" ඔව්... ඔව් එයා මෙහේ දන් නෑ නේ... අනික තනියෙන් යන්නත් බයයි.. "

" කොහොම හරි 6 ට කලින් ගෙදර ඉන්නවා අදවත්.... එදා වගේ බේරෙන්න වෙන්නෑ... "

අප්පච්චි බස්සපු ගමන් බස් එක ආවා... මගේ උර්තල් බෝලේමන් එනෝ සුදූ නෝනා....

තනියෙන් පෙම් කරලා හරියන් නෑ මේක එයාට කියන්න ඕනේ... ඒත් කෝමද අප්පාහ්...

මන් එද්දී කෙල්ල ලෑස්ති වෙලා... දූගෙන පාරට ආවා නිසා බස් එක අල්ල ගත්තා..

අපි දෙන්නා ගිහින් තුනේ ෂිට් එක්ක ඉද ගත්තා.. තව කෙල්ලෙක් හිටියා කෝල් එක්ක..

"අනේ ටොම් බෝයි කෙනෙක්
එයා ෂෝයි අප්පාහ්..."

මට‍  තුනේ ෂිට් අපලයි වගේ... මේ සැරේ ටොම් බෝයිලා දැක්කාම චු බරේ නලියන ගැරඩිච්චියක්...

සොරි කෙල්ලේ ඔයාට වත්තේ හුලං තමා...

ඒමයි කියලා බැනේ ෆෝම් කරලා ගන්නොනේ...

" අර එයා මට‍ ඇහැක් ගැහුවා... අනේ තරා නැතුව ඔයාගේ නම කියන්නකෝ.."

" නම් මොකටද සුදූ ඔයා මට‍ බේබී කියන්නකෝ... ආව් හ්.."


" මොකද පෙට්ටි කිකිළියෙ කකුල පෑගුවේ... "

" ආස ඇති නේ.. තොරම්බල් කරත්ත වලට කියලා බේබි කියව ගන්න.. "

මේ මෙකෝද යකෝ මේ... ඒ ඒ කැරි ආතල් එකක් ලෝඩ් වෙනෝ.. ඉන්නකෝ සුදූ නෝනා තව ටිකක් අව්ස්සලා ගන්නම්කො මම.....

" ඉතින් සුදූ ඔයාගේ නම මොකක්ද ආහ්.. "

ආය්යූ කොටි දෙන පහුරු ගෑවා...  කැලි අතේ ද දන්නෑ...

" මදාරා මොකක්ද වෙලා තියෙන්නේ ආ..  පිස්සු ද ඔයාට.."

" මට‍ මොකුත් වෙලා නැ ස්වප්නා...මොකෝ ඔයාට ඩොන් ගිහින්... "

ස්වප්න මදාරා ||GlWhere stories live. Discover now