03🪶

270 20 2
                                    

" ආ එහෙ හිටියේ නැති උනාට මෙහ් මෙතුයි, මායි ඇයි ඔයාගේ මදාරාත් ඉන්නවා "

" මන් එයාගේ මදාරා නෙමේ... මොනාද බකට් සබ්ජෙක්ට් වලට කරන්නේ "

" කොමස්, අයි ටි, ආර්ට් "

ඕප්ස් බලන්න ශාන්ත එකෙත් හැටි. විෂයන් 8 කදී ලන් වෙලා එක්කදී වෙන් වෙනවා.

" අඩෝ දිල් එකයි නේද වෙනස්. ඔන්න ඔයාගේ තනියට දිල් ඉන්නවා හැබැයි ආර්ට් වලදී එයා ඩ්‍රාමා... "

......................

" මොකාද යකෝ මගේ බෝතලේ ගත්ත පකා...."

හැමදාම එක හමාර ලන් වෙද්දී පන්තියේ උන්ගේ බඩු වාෂ්ප වෙනවා. දැන් ඔය කෑගහන්නේ මල්ශාන් බට් අපි කියන්නේ ගුලිශාන් කියලා. ඔහම හිටියට ඌ අපේ බෝය්ස් පැටූන් එකේ sgt.මන් කිවේ කවද්ද අපේ හැසිරීම සංවර උනේ ඒ තියා කටවත්.

" එනම් මන් ඔයාලව දාලා ගෘප් එකක් හදන්නම් හොදේ... ඔයාලා හෙටත් ප්‍රැක්ටිස් ද "

" යේස් පෙට්ටි කිකිළි... දැනට උදේ විතරයි ඊලග සදුදා ඉදන් අපිට පන්තියට එන්න වෙන් නෑ "

" ම්හ්.. මට තමා පාලු ඉතින්.."

ඉස්කූල් ඉවර වෙලා අපි තුන් කට්ටුව හෝල්ට් එකට ආවා. යසසිව ගන්න ඩ්‍රයිවර් කෙනෙක් එවලා තිබ්බා...... ගෙදර ගිය ගමන් වොෂ් එකක් දාපු මම ඇදට වැටුනා ඒක මගේ පුරුද්දක් වොෂ් දාලා නිදා ගන්නවා කියන්නේ දිව්‍යලෝක සැප. ආයේ ඉතින් නැගිටින්නේ රැට දේසන්න තමා 😌.................

" දිල් බබා.. බබා නැගිටින්න කෝ ඩිනර් ගන්නැද්ද අර අප්පච්චිත් බලන් ඉන්නවා ඔයා එනකන්.. "

නිදි ගැට කඩ කඩ මන් පල්ලහට ගියා. අප්පච්චිගෙ නීති ගොඩයි එයා නිකන් හිට්ලර් වගේ හැබයි මේ ලෝකේ පහළවෙච්ච ආදරණියම හිට්ලර් එයා තමා 🤭

" දිල්කි මන් හැමදාම කියනවා දරුවෝ අවේලාවේ නිදාගන්න එපා කියලා "

" නින්ද ගියා අප්පච්චි ටිකක්.. "

" හොද ටික දයාන් පැය ගානක්... ආ මට සීතා මිස්ව හම්බුනා අද. දෝණි ඇන්දගේ කෙරුවවල් ටික මාගල දිගරියා වගේ කීවා "

හරි ඔය පත්තු වෙලා තියෙන්නේ...

" දිල්කි මන් තමුන්ට දීපු අන්තිම අවුරුද්ද මේක එකත් මගින් නැවත්ත ගන්න ඕනේද.... මට අම්මා කීවා ඔයාගේ එක නෝට් එකක්වත් ෆිනිෂ් නෑ කියලා. අපට ගන්න නෙමේ මේ කියන්නේ ඔහොම කොහොමද තමුසේ විභාගේ ලියන්නේ "

" අප්පච්චි මේ පාර පළත් camp  එකෙන් තේරෙන එකක් නෑ මේ පාර ගිහින් ආව ගමන් මන් මගේ ෆුල් ඇටෙන්ෂන් එක පාඩම් වලට දෙන්නම්..... දැන් ඔයා තරා ගන්නතුව මට හබුන් කටක් කවන්නකෝ ආආආආ.... "

ඔන්න ඕමයි අප්පච්චිලව ශේප් කරගන්නේ කොච්චර කෑ ගැහුවත් එයා මට ආදරෙයි...... කකා ඉද්දි එක පාරම පෙට්ටි කිකිළිව මතක්‌ උනේ ඇයි දන් නෑ.

................

ඩිනර් එක අරන් මන් ආවේ රූම් එකට පාඩම් කරන්න are you kidding me  මන් කොරයි පාඩම් 😁.      

        මන් ගිහින් පොන් එක තමා ගත්තේ බලද්දී යසසි ගෘප් එක හදලා අපි හතර විතරයි ඒ මගුලේ ඉන්නෙ. මට යසසිව මතක් වෙද්දී අමුතු හැගීමක් එනවා ඒක මේතු නෙතු මතක් වෙද්දී එන හැගීමට වඩා වෙනස් දෙයක්.එයා.. එයාව මට යාළුවෙක් නොවන යාලුවෙක් වගේ.


@ 3.30 a. ට්‍රීන්......🌅⏰

කෝ... ම්ම්ම් මගුල ම්ම් මොන හුප්..... ( දඩස් )

....ම්ම්ම්ම් මොකද මේ ඔක්කොම අනිත් පැත්තට තියෙන්නේ.... දවස සුබයි ජය නියතයි මන් වැටුනා යකෝ..... ඇහිදපියවූ මාව පුකත් රිදෙනවා.

" දිල් පුතා ඔය එලාම් එක ඔෆ් කරන්න නැගිටින්න....ඔයා මොකටද ඔච්චර කලින් එලාම් තියා ගන්නේ පාඩම් කරන්නෙත්
නැතුව අප්පච්චිටයි මටයි ත් නිදා ගන්න බැ පුතා... "

අපේ මදර්ගේ කිංකිනි නාදේ... ඇත්තටම මෙච්චර කලින් එලාම් තියන හේතුව මන් දන්නෙත් නෑ.....................

ම්ම්ම් සති දෙකක් මෙච්චර ඉක්මනට ගියා කියලා හිතන්නත් බෑ. අද ඉරිදා ඒත් ඉස්කෝලේ හෙට camp යනවා දවස් 5 ට මේ ටිකේ ගොඩක් මහන්සි උනා....

ජිවත් වෙලා හරි වේසයි අප්පාහ් සොරි සොරි වෙහෙසයි 😁පෙට්ටි කිකිළිව බලන්න බැරි උනා මේ ටිකේ පන්තියට ගියපු දවසක් මතක නැ......

ඇත්තටම යසසි ගැන තිබ්බ අමුතු හැගීම වැඩි උනා මිසක් අඩු නම් නෑ. ඒක නමක් නැති බැදීමක් එක්ක හැගීමක් තාවකාලිකව යාළුකම කියන බැදීම පොවපු. සමහරවිට මන් හැගීමට නමක් දෙන්නේ නැති වෙයි.

::::::::::::::::::::::::::::::::::::::+++::::::::::::

අපි camp යන්නයි යන්නේ 😌🤭

රන්ටැබේ රවුමක් දාලා එමු සුදුලා
.                                  (M A L E E)😍

ස්වප්න මදාරා ||GlWhere stories live. Discover now