19🪶

158 18 2
                                    

"2024 **********ප්‍රධාන ක්‍රීඩා නායිකාව ලෙස අභිෂේක ලබාන්නේ මේතුකි පුන්සරා..."

*
*
*
"2024********උප ප්‍රධාන ශිෂ්‍ය නායිකා ලෙස අභිෂේක ලබන්නේ... දිල්කි මදාරා "

අවුරුදු ගානක් තමන් ඉගෙනගත්ත ඉස්කෝලේ වෙනුවෙන් දෙයක් කරන්න ඕනා...නිකන්ම ඒ ජිවිතේ ගෙවලා ඉවර කරනවට වඩා... මේක මේතුටයි දිල්ටයි හොද අවස්ථාවක්‌... මේතූටනන් ස්පෝර්ට් මීට් කාලෙට තමා මහන්සි වෙන්න වෙන්නේ....

මෙහ් හැමදේම හරිම සමකාමී විදිහට ගෙවිලා ගියා... දැන් නම් ක්ලාස් එකෙමයි දිල්ට ඉන්න උනේ ඉස්කෝලේ ලගදි ඉවෙන්ට් එකක් නැති හින්දා.... ඒත් 11 වසරේ තුන්වෙනි වාරේට විතරක් ක්ලාස් එකේ හිටපු දිල්ට මේක හුරු මදී....

පිට්ටනියේ දාඩිය පේරාන.. පිච්චිගන කාපු කට්ටට දිල් ආසයි... එකම විෂයට පීරියඩ් දෙක තුන පුටු රත් කරනවට වඩා ඒක කොහොමත් හොදයි කියලා දිල්ට හිතුනා....

" බබී උදෙන්ම අකවුන්ට් ද... "

" ඔව් මදාරා... එපා වෙනවා... "

" අද යනවද... අරුගේ ගෙදර.. "

" ඔව් ඉතින්... මන් බෑ කිවත් අම්මලා මාව එක්කන් යයි... "

" අරු එක්ක කතා කරන්න එපා... "

" ඒ අය්යා හොදයි.. අනික කතා කරාම.. කතා නොකර ඉන්න එක හරි නැනේ... "

" එපා කියන්නේ.. එපා ස්වප්නා.... ඌ එන්නේ හොදකට නෙමේ... අනික ඌ හැමදාම ඉස්කූල් ඇරෙන ටයිම් එකට ගේට් එක ගාව... "

" ඒක මන් දන්නෑ කෝම හරි මන් කැමති පිට ලෑලි වලට විතරයි....ඔයා බය වෙන්න එපා සුදු නෝනා..."

"මේ බබී තමුසේ මගෙන් කනවා ලගදීම..."

කාලෙකට කලින් යසසි හැප්පෙන්න ගියපු ඩිෆෙන්ඩර් එකේ අයිතිකාරයා එහෙමත් නැත්තම් ආයුෂගේ ex බෝයි්ෆෙන්ඩ් තවත් විදිහකට කිවොත් තෙහස්න යුවෙන් අඹේවර්ධන.... දිල්ට ලොකු වදයක් වෙලා තිබ්බේ... හේතුව ඉතින් එයාගේ බබිගේ පස්සෙන් කැරකෙන එක..... ඊටත් යසසිගේ අම්මයි තාත්තයි කිසි ගානක් නැතුව යසසිට යුවෙන්ව ලං කරන්න හදන එක හොද දෙයක් නෙමේ....

යසසි කියන්නේ බැදීම් අඩු මිනිස්සු ඉක්මනින් විශ්වාස කරන කෙනෙක්...ඒ නිසා දිල් කොච්චර තේරුම් කරත් වැඩක් නැහ්....

ස්වප්න මදාරා ||GlWhere stories live. Discover now