:♥️'

237 13 5
                                    

හෝව් හෝව් සුදුලා හෝල්ඩ් කරන් නැතුව කියවන්න....

ඉතින් ඔයාලට කොහොමද මන් නම් හොදින් ඉන්නවා....

මන් කියන්න ආවේ මෙච්චර දවස් කතාව දුන්නේ දිල් එහෙමත් නැත්තම් අපේ මදාරා කෙල්ලගේ පැත්තෙන්නේ.....

ඉතින් මන් හිතිවේ ඊළග කොටසේ ඉදන් ඔතර් වෙච්ච මගේ පැත්තෙන්ම කතාව ලියන්න දාන්න......

ඇත්තටම මන් මේ වෙනකන් මේක සීරියස් අරන් ලිවේ නෑ 😁... මන් හිතුවා පුළුවන් උපරිමයෙන් සීරියස් විදිහට ලියන්න කියලා......

ඉතින් ඔයාලගේ කැමැත්ත අකමැත්ත මට කියන්න....

අනිත් අය කතාවක් ලියන්න ගන්නේ කොහොමද කියන්න දන්නේ නෑ... ඒත් මේක ලියන්න ගත්තේ වැට්පෑඩ් එකේ කපල් එක්ක ළමයිනේගේ නම් දෙකක් මගේ හිතට තදින් වැදුනා....

සකල බුජන් පන්තියේ මන් දවස් ගානක් ඔය නම හිතේ තියන් හිටියා 😂... පස්සේ ඒවගේ අකුරු වෙනස් කරලා ඇලපිලි පාපිලි අඩු කර කර වැඩි කර කර කියවලා මන් නතර උනේ තටමාලා තටමාලා කතාවේ නම දාලයි 😁....

ඉතින් මාත් එක්ක දිගටම ඉන්ඩෝ... මන් අදලෙයි නේ...

අන්තිමට කියම්න තියෙන්නේ ෆලෝ කරන්න වෝට් කලන්න කමෙන්ට් කරන්න කියලා තමා... 😪🤌🏻

මම m̊ål̊e̊e̊♥️

ස්වප්න මදාරා ||GlWhere stories live. Discover now