:)

473 31 2
                                    

මේකත් නිකන් centashock chewingum එකක් වගේ , කටට ගද්දිම ඇඹුල් උනාට රහ දැනෙන්න නන් හපන්නම වෙනවා.....









+ අපි හැමෝම එක එක ආකාරයේ මානසික රෝගීන් අයියේ..

- ඉතින් හැමෝම රෝගීන් නම් ඇයි උබ දුක් වෙන්නෙ?

+ යකඩෝ? එතකොට මමද අල්ලපු පන්තියේ කොල්ලට සමනල් පොන්නයා කියලා බෝඩ් එකක් එල්ලලා අඹ ගහේ බැන්දෙ?











small introduction  ~~

• පිට කවරේ බලලා මිනිස්සු තෝරන්න යන්න එපා.

• ඉතින් truculence රස විදින්න ආරධනා කරනවා.

• කතාවත් එක්ක කතාවෙ නමේ තේරුම දැනෙන්න ගනිවී...










එහෙනම් ! Happy Reading Guyzz🌻🤍

- T0rm3nt3d.m

TruculenceWhere stories live. Discover now