සිවුරු හැරයමි 08

9 1 0
                                    

අටවන කොටස 08.
සිවුරු හැරයමි

සුපුරුදු පරිදි උදෑසන බුද්ධ වන්දනාව........

උදෑසන දානය අල බැදුමක් .. පොළොස් මාලුව... රතු බත් ...පරිප්පු.......හරිම රසයි  ශ්‍රද්ධාවන්ත පිරිසක්...

..... ශ්‍රද්ධාවන්ත කෙනාගේ දානය .......අඳුරගන්න පුළුවන්. හරිම රසයි......... හරිම රසයි කියන්නේ එයාට..... හොඳට .....ශ්‍රද්ධාව තියෙන කෙනෙක්..........🙏

දවල්ට රතුබත් හැන්දයි...... පිපිඤ්ඤ සලාදයයි.....කොළ මැල්ලුමකුයි......😪

කතාව ... ඊයෙ.... අපි හිටියේ ඇත්දල ගල ආරණ්‍යයෙ.........

ආයුෂ්මතුන් මම වැඩියා .......හොරණ ප්‍රසිද්ධ ආයතනයකට හොඳ ධර්ම ආයතනයක් ......භික්ෂූන් පිරිසක් හිටියා......

ආයුෂ්මතුන් .... මම මේ භික්ෂුන.ලඟට වැඩියා............

තේරුම් ගන්න ටිකක්..... මට ඉතිං ඔක්කොම කියන්න බැහැ ඔයාල ටිකක් හිතන්න ... ......

ආයුෂ්මතුන් අපි මෝල්ගස් ගිලපු ගැරඬි වගේ ඉඳලා වැඩක් නැහැ.......

ආයුෂ්මතුන් .. භික්ෂුවක් ආගන්තුකව වැඩියොත් ....උපස්ථාන කරන්න ඕන......

කාසාව කණ්ඨක කෙනාටත් සංඝයා උදෙසා කියලා දෙනවනම්...... ආනිසංස ඒ ආකාරයෙන්  තියෙනවා.......කියලා  බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා....නම්....

ආයුෂ්මතුන් ....අපි භික්ෂුවකට උපස්ථාන කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේ වත පනවල තියෙනවනේ........

අපි එහෙම පොදුවේ නැතුව......  වෙනම හැසිරෙන්න ගියොත් ......අපි මේ සමාජයේ වෙනම කොටසක් වෙනවා....... සංඝ සමාජය තුළ වෙනම කොටසක් විදියට කැපී පෙනෙනවා..........දනින් පැනින් උපස්ථාන කරන්න ඕනි.......

භික්ෂූන් වහන්සේ නමකට හොඳ....ඉවක් ....තියෙන්න.....ඕන....... තවත්...භික්ෂූන් වහන්සේ නමක් අඳුරගන්න.........

( හිතන්න මට ඔක්කොම කියන්න බැහැ.)..............

.....
......

🙏

මේක ගොඩක් වැදගත් කාරණයක් භාවනා කරන කෙනෙකුට.......
.
.
.
.
👣 ආයුෂ්මතුන් දවස තුළ අපි කරන වැඩ කටයුතු තුළ....... අපි සිහියෙන් හිටියොත් තමයි ........සිහියෙන් කරොත් තමයි......ඒක අපිට භාවනාවට උපකාර වෙන්නෙ....
සතර සතිපට්ඨානය තුල සිහිය පිහිටන්න......ඒක  තමයි උපකාරය.....ඉඳගත්තම භාවනාව සාර්ථක වෙන්නේ නැහැ .....එකපාරටම.......නැතුව ඉඳගත්තා කියලා සාර්ථක වෙන්නේ නැහැ එකවරම .....සිහිය පුරුදු කරන්න ඕනි....... දවසේ කරන වැඩ කටයුතු තුළ.........
ඒක තමයි .....භාවනාවට ......ඉඳගත්තහම උපකාර වෙන්නේ..... දවසේ කටයුතු සිහිකල්පනාවෙන් සිදු කිරීම...........

සිවුරු හැරයමි ( නවකතාව )Where stories live. Discover now