එකොලහ කොටස 11

6 0 0
                                    

එකොලොස්වන කොටස 11
සිවුරු හැර යමි

අද උදේ දානේට නම් වැළඳුවේ රතු බතුයි.පරිප්පුයි ..චිකන්...

දවල්ට රතුබත් නැ අද ..සුදු බත්..චිකන් සමග ...කව්පි කරිය.......😂

අද ටිකක් එලියට වෙලා හිටියා .....ආවාසෙ පැත්තෙ ......🧢

කොල්ලෙක් ආවා......තෙරැවන් සරණයි ....ස්වාමීන් වහන්ස ....!

තෙරැවන් සරණයි .!

අයියා කොහෙද ...........ගෙවල් ?

මම ස්වාමීන් වහන්සේ මෙහෙ බෝඩ් වෙලා ඉන්නේ..... මම මේ සීනි....ෆැට්රියෙ .....වැඩ කරන්නේ....

අද මට නයිට් එක..... මම ආවා අද ටිකක් වත් පිළිවෙත් කරලා යන්න... මෙහෙට...

මම ස්.ව .. අම්පාරට එහා..... රන් පහන වන සෙනසුන තියෙන්නේ ඊට කිලෝමීටර තුනක් විතර ....එහාට යන්න ඕන.........

ආ .......හරි......මට මතකයි...... මම ගිහින් තියෙනවා..........ඒපැත්තෙ.....💪

කොහොමද ඔයාලගේ ජනාධිපතිතුමා එහෙම හොඳයිද.......ෂා නියමයි ....

හොඳ වැඩපිළිවෙලක් තියෙනවා ස්වාමීන් වහන්ස.......💪

පරණ හිටපු හොර රැළෙන් හැත්තෑවක් විතර මේ වෙනකොටත් ගෙදර ගිහින්.....😂.

ඒක පුදුම වෙනසක් නේද...?

ඒක ලේසියෙන් කෙනෙක්ට කරන්න ....පුළුවන් දෙයක් ...නෙවෙයි .......

අයියා ඒගොල්ලන්ට උදව් කරනවා යක්ෂයෝ පිරිසක්.........🤐

ඇත්තටම අයියා...... කොසොල් රජතුමාටත් හිටියා .... ඉෂ්ට දේවතාවරු..... ඒ වගේම තමයි ....

හැම රජ කෙනෙක්ටම හිටියා ඉෂ්ට දේවතාවන් ..... එතකොට ඒ දෙවිවරු උදව් කරනවා.....😃

ජනාධිපතිතුමාට උදව් කරන්නේ යක්ෂ පිරිසක්......🤐 මේක ලොකු වෙනසක් වෙයි.....

ඇත්තටම රටේ මිනිස්සුන්ට යහපතක් වෙනවා නම් ගොඩක් හොඳයි.........

මිනිස්සු ජීවත් වෙන්නේ ගොඩක් අමාරුවෙන්....😭

ඊයේ කතාවක් කරා... ස්වාමීන් වහන්ස... ඒක පුදුම කතාවක් ....විනාඩි විස්සක විතර......
මම බැලුවා.... ඇත්තටම මෙහෙම කතා කරන්න පුළුවන් හොඳ.... දක්ෂ පුද්ගලයෙකුට විතරයි....

සිවුරු හැරයමි ( නවකතාව )Where stories live. Discover now