පහලොස්වන කොටස 15

6 2 0
                                    

පහලොස්වන කොටස 15
සිවුරු හැරයමි නවකතාව 

ඉර හඳ වගෙයි අපි
එක්‌ නොවෙයි කිසිදා
පෙම්වතුන් සේ ඉමු
ලංනොවී සැමදා
ගයමි වේදනාවන්
ගයමි වේදනාවන් මා
වචනෙන් ලියා... ආ... ආ...

.
ඔබට ආදරෙයි මන් අහසත් තරම්
ඔබට ආදරෙයි මන් අහසත් තරම්
මතක භාවනාවක්
කඳුලු වේදනාවක්‌
ඔබදුන් තරම්...
ඔබට ආදරෙයි මන් අහසත් තරම්
ඔබට ආදරෙයි මන් අහසත් තරම්

ඔබේ ආදරේ ලඟ
විඩාපත් වෙලා මා
සුළඟ සේ ඔයා දුර
ගිහින් මා දවාලා
මගේ වේදනාවයි මේ...
මගේ වේදනාවයි මේ...
පවසන්නේ මා....
ඔබට ආදරෙයි මන් අහසත් තරම්
ඔබට ආදරෙයි මන් අහසත්.. තරම්...

මේ හාමුදුරුවෝ පිස්සෙක්ද...?

පිස්සෙක් නෙමෙයි තවත් එක්තරා මනුස්සයෙක්......😪

  ඔයාලා වගේම තවත් රාග ද්වේශ මෝහ සහිත මනුස්සයෙක්.....😪

එතකොට වෙනස.....?

තට්ටේ කාලා සිවුරු දාගෙන ඉන්නවා....

එච්චරද....?

නැහැ... භික්ෂුවක්...🙏

නිකන්ම භික්ෂුවක් ද....?

පිරිවෙන් යන කැම්පස් යන..රස්සාවක් කරන කෙනෙක්ද...?

නැහැ....

මම මොකද ...ආයෙ රස්සාවක් කරන්නෙ ...මම රස්සාවක් කරලා ආවේ මාසෙට එක්ලක්ෂ විසිපන්දහසක් විතර පඩියක් ගත්තු....කෙනෙක් ....2018 ත්...

එහෙනම්....?

නෑ උපසම්පදා භික්ෂුවක්...😪

ඒ කියන්නේ...?

සිල් පද 227ක් රකින භික්ෂුවක්.....🤐

එච්චර සිල්පද තියෙනවද....?

තියෙනවා තමයි...😮

මොකටද එච්චර සිල්පද...?

මේවා මම පනව ගත්තුවා නෙවෙයි බුදුරජාණන් වහන්සේ පනවපුවා...ඒ කාලෙ.....🙏

ඉතින් ඔය සිල්පද... රකිනවද...?

ඇයි නෑ වගේද පේන්නේ...?

රකින නිසා නිසා තමයි මෙච්චර දුක් විඳින්නේ...!

මොකක්ද අර උඩම දාපු පද පේලි ටික සින්දුවක් වගේ......?

සිවුරු හැරයමි ( නවකතාව )Where stories live. Discover now