දහසය වන කොටස 16

6 0 0
                                    

දහසයවන කොටස 16
සිවුරු හැරයමි

අද උදෑසන හරි Fresh  ගතියක් තිබ්බා......🤐

පෙර දවසේ අහපු බණපදයක දහම් මනසිකාරය නිසා.....🙏

අද උදෑසන දානෙට වැඩිය..... මාලුයි පොල් සම්බෝලයි බතුයි වැළඳුවා උදේට....

දවල්ට වැළඳුවේ රතු බතුයි වැලිහතුයි...

. බත් වළඳනවා කිව්වට...... මේ  මම වළඳන්නේ ....බොහෝ දුරට එක වේලකට එක බත් හැන්දයි....

බෙදන මිනිස්සු බෙදලා මුන දිහා බලලා හිනා⁣ වෙනවා...මෙච්චරයි ද වලඳන්නෙ කියලා ..😂

මොහ දානෙ බෙදනවා මිනිස්සු .....වෙන තැන් වල නම් තියලා යනවනෙ....😪

අපේ කඨින පින්කම එනවා දැන් දවස් තුනක් ඉදිරියට හෙට අනිද්දා ඉන් අනිද්දා....

ලංකාවේ ප්‍රසිද්ධම දේශකයන් වහන්සේ නමක් තමයි ධර්ම දේශනාව කරන්නේ.....

ධර්ම දේශනාවත් ප්‍රසිද්ධම චැනල් එකක යනවා....recording වලට එනවා....chanel එකෙන් ....

..... අපි ඉතින් ආරාමය වටපිටාව ටිකක් අස් කරා........

ලොකු හාමුදුරුවෝ කුටිය වටේ තණකොළ ටිකක් තියෙනවා .......කවුරුහරි එක් කරගෙන යන්නද ඒ ටික කියලා ගලවගන්න......?

කඨින භාර තාත්තගෙ පුතාලා දෙන්න ඇවිල්ලා ඉන්නවා බලලා කතා කරලා එක් කරගෙන යන්න එක්කෙනෙක්......

මට තනකොල ගලවන්න බැහැනෙ ඒකයි.....🤐

මල්ලි කුටිය වටේ තණකොල ටිකක් තියෙන පොඩ්ඩක් ගලවලා දෙනවද...?

ඔය වැඩේ ඉවර වෙලා ඇවිල්ලා යන්න එන්න......!

දැන් මේක ඉවරයි ස්වාමීන්  ..වහන්ස .. දැන් එන්න පුළුවන් හරි අපි යමු....

මල්ලි මොකද කරන්නේ ඉස්කෝලේ යනවද...?

එහෙමයි ස්වාමීන් වහන්ස  මම ඕලෙවල් ලිව්වා දැන් ඒ ලෙවල් කරනවා.....!!

මූ නිකම්... මං එක්ක.... එන්නේ තම්බියෙක් එක්ක හරකෙක් යනවා වගේ...

මම හැරිලත් බැලුවා......

මූ හෙන බයෙන්..... බයේ එන්නේ....

කෘතිය ලඟට ගියාට පස්සේ මූ ටිකක් පස්සටත්...... කොහෙද ස්වාමීන් වහන්සේ තණකොළ තියෙන්නේ......

සිවුරු හැරයමි ( නවකතාව )Where stories live. Discover now