දහවන කොටස 10
සිවුරු හැරයමිවෙලාවකදි හිතෙනවා .....මේ ජීවිතය ඉක්මණින් ගෙවිලා ඉවර වෙනවා .....නම් කියලා.......
ජීවත් වෙන එකත් ඇත්තටම වදයක් වෙලා..............🧢👖👕
වෙලාවකට හිතෙනවා ඩිප්රෙශන් එයි...... කියලා......🤔
නැතවමත් නෙවෙයි .... පාලනය කරනවා........🤐
වෙලාවකට හිතනවා ආශාවන් පාලනය කරගෙන කරන්නේ විකාරයක්ද කියලා.......✍️
ආයෙත් හිතෙනවා මේව පස්සෙ....ගියොත් ..... විඳින්න වෙන්නේ දුකක් නේද....?...කියලා........💥
කාමයන් කියන්නේ මඩ ගොඩක්.......🧤❤️🔥.
නාකි මී හරක් මඩෙ ලඟිනවා වගෙ.......💦
යමෙක් ආශ්වාදය පිණිස ස්වයං වින්දනය......... කොච්චර කරත්...... අපට ඇති කියලා හිතෙනවද ඒක..........🤔
දැන් මාසයක් කරා..... මාස දෙකක් කළා ....අවුරුද්දක් කළා ...... අවුරුදු දහයක් කළා ..... අවුරුදු විස්සක් කරා.....💪..100/1000
100.000 කරා මම..... ගොඩක් සතුටුයි .....මම ගොඩක් තෘප්තිමත් .....කියලා .......Satisfied .....never your....mind...දැන් මට හොඳටම ප්රමාණවත් .......මං සෑහෙන කාලයක් කරලා නිසා ......🚣🚣...මම දැන් ගොඩාක් තෘප්තිමත් වෙලා ඉන්නෙ....... කියලා ඇත්තටම කාටවත්......එහෙම හිතෙනවද....?😮💦💦
සෙක්ස් කරත්....... කාලයක්.... එක්කෙනෙක් එක්ක හෝ..... කීපදෙ නෙක් එක්ක හෝ......... කොච්චර කරත්...... ඇති කියලා හිතෙනවද ...?.....දැන් ප්රමාණවත් මං කාලයක් කරා .....🛫 දැන් මං ගොඩක් තෘප්තිමත් වෙලා ඉන්නේ කියලා.........
ඇත්තටම කාටවත්....එහෙම හිතෙනවද.....?😪
කවදාකවත් එහෙම හිතෙන්නේ නැහැ........ මේක ගෙවිලා ......ලෙල්ලටම ගෙවුනත්..... කවදාකවත් ආසාව නං ඉවරයක් වෙන්නේ නෑ............💥
මොකද මම පැවිදි වුනේ තරුණ කාලේ............. අවුරුදු විසි ගනන් වල.......... ....... තේරෙන කාලයෙ.... පොඩි කාලෙ ඉඳල වයස අවුරුදු හතේ ඉඳල ඒ අත්දැකීම් වින්දා.....ඒ ජීවිතය ...........!
කවදාවත් සෑහීමට පත්වුණාද .....?.....දැන් ඇති කියලා.....!
ඒකෙන් ඇතිවුන පීඩාව....... සමාජයෙන් ලබන ගැරහීම...... ඒ තියෙන සල්ලි ටික .....තඹ සතේට හිඳීම්....... මත්ද්රව් වලින්..... ජීවිතයම මත්වීම ......උදේ දවල් රාත්රී.......
YOU ARE READING
සිවුරු හැරයමි ( නවකතාව )
Spiritualපැවිදි ජීවිතයක කටුක බව හා සුන්දරත්වය අත් විඳින්න.. ආරාමයක ජීවත් වන තරුණ ස්වාමීන් වහන්සේ නමකගෙ ජීවිත කතාව..සිවුරු හරින්නමයි හිත කියන්නේ.