දාහතරවන කොටස 14
සිවුරු හැරයමිවස්සානයක් ඉවර වුණා........පෝය දවසේ අපි වස් පවාරණය වුණා.....🙏
ඇත්තටම ගොඩක් සතුටුයි වස් සමාදන් වෙන්න ලැබීම....😃
. වෙලාවකට හිතෙනවා එක වසක් හරි.... සමාදන් වෙලා ඉඳලා ඒ කාලය ගත කරලා ... සිවුරු ඇරියත් ප්‍රශ්නයක් නෑ. .....
ඇත්තටම එක අවුරුද්දක් හරි මං වස් සමාදන් වෙලා..... උපසම්පදා භික්ෂුවක් විදියට ගත කරා..... කියලා...... හිතේ සතුටක් ඇති වෙනවා.......
ඇත්තටම පැවිදි ජීවිතේ අමාරු තමයි......
ඒක මම දකින විදියට .....ගොඩාක්ම අමාරු අපිට මේ රාගය ඇතිවීම ....
කියන එක තමයි.....😭ඒ හරහා කෙනෙකුට ද්වෙිශයත් උපදිනවා. මෝහයත් උපදිනවා.....😡
රාගය ( අ...සම්පූර්ණ ) වෙනකොට හිතේ තරහ හටගන්නවා..... මොකද රාගය සපුර ගන්න මොනයම් හෝ මාර්ගයක් නැති නිසා සිත අසහනයට පත් වෙනවා.......😫
හොයන්න හෝ හිත උත්සාහ කරලා හිත කේන්තියට පත්වෙනවා....😠අපි පුරුදු කරන ප්‍රතිපදාවට අපේ හිතේ ද්වේශය හටගන්නවා......😡
අපේ හිතේ රාගය ඇතිවෙනවා නම් අපි .....කැමති නෑ.......සීලය නිසා....😡....ඉතින් තරහ ඇති වෙනවා...තමා කෙරෙහි සහ ප්‍රතිපදාව කෙරෙහි....( ප්‍රතිපදාව කියන්නේ අපි පුහුණු කරන වැඩ පිලිවෙල )... ගිහි ගෙදර හිටියනමි අත හරි පාවිච්චි කරනවා කියලා ......
සිතට රාග සිතිවිලි එන එක සාමාන්‍ය දෙයක්........😍
අපි ඒක නුවණින් දැක ගන්න පුළුවන් නම් තමයි අපිට ඒක ගොඩක් වැදගත් වෙන්නේ.......
මට දැන් රාගය ඇතිවුණා. මගේ සිතේ රාගය ඇති වුණා කියලා දැනගන්න එකම ගොඩක් වටිනවා.........මොකද එයා සිහියෙන් ඉන්නෙ සිත කෙරෙහි...😮
රාග සිතිවිලි නිතර නිතර සිතට එනවා.....💦
ඒක සාමාන්‍ය දෙයක්.....✍️
ප්රශ්නය තියෙන්නේ අපි මේ රාගය සම්පූර්ණ කරගන්නේ විදිය......❤️🔥
තව කෙනෙක් වැරදි කාමසේවනය කරලා බලවත් ලෙස පව් රැස් කරගන්නවා......💦
ස්ව්යං වින්දනය කියන්නෙත් බඹසරට කිලුටක්.........මාර්ගයට යමෙක්ට බඹසරට කිලුටක්......( මාර්ගයෙ යන කෙනෙකුට ) විතරයි .....
YOU ARE READING
සිවුරු හැරයමි ( නවකතාව )
Spiritualපැවිදි ජීවිතයක කටුක බව හා සුන්දරත්වය අත් විඳින්න.. ආරාමයක ජීවත් වන තරුණ ස්වාමීන් වහන්සේ නමකගෙ ජීවිත කතාව..සිවුරු හරින්නමයි හිත කියන්නේ.