නවවන කොටස 09
සිවුරු හැරයමිඋදෑසන නිහඬ ගමනක.....ධාතු මන්දිරයේ වන්දනාව....... 🙏
උදෑසන දහවල් දානයට වැඩියා.......🙏
අද සීතල දවසක්...... ඉස්සර ගෙවිච්ච ..💦....සීතල දවස් එක්ක බලද්දී මේවා මොන සීතලද.......💦🤞💞...
වැඩපලේදි......2019 ... දවසක්....
චමියා උබ කොහෙද ඉන්නෙ .......✍
චමියා මොකද ඉන්නේ.......🤞
මම ඔෆිස් එකේ ඉන්නේ........✍️
මොකද කියන්නේ හවසට සීතල වෙමුද....? 💦💥
මගේ අතේ නම් සල්ලි නෑ...... කේජී තීයෙනවා.....💪
.......
උඹ කොහෙද ඉන්නේ...... මම වැඩ ඉවරයි...... වරෙන් අම්මා විතරයි ඉන්නේ....... 🚗🚗
💞
නවයට විතර පටන් ගත්ත ගමන්....... රාත්‍රී පෙරයන් යාමය...👕... රාත්‍රී මධ්‍යම යාමය....👖... රාත්‍රී පසු යම් යාමය....👣.... එලි වෙන......යාමය....🧤............💦❤️🔥තහනම් සීතල දවස් ගෙවිලා යනවා......❤️🔥
නදි නැති..... රැයක් පහන් ..... වෙනවා.....
.
.
.
.උක්කුවා මැරිලා .ඒ කියන්නේ මෙි චරිතය අද මැරිලා කොරෝනා කාලෙ මැරැනා....එදා මම තනියම ඇඬුවා .......පිරිමි කඳුළු සඟවගෙන............. තරුණ කොල්ලක් .....උබට නිවන් සුව......මම දන්නවා උබ ඉන්නෙ නිරයෙ බව..........මම උබට අදටත් ආදරෙයි කොල්ලො .............ජීවිතය කියන්නේ ....
.ප්‍රියේහි විප්පයෝගො දුක්කෝ....අප්‍රියේහි සම්පයොගො දුක්කො...........
ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්......අප්‍රියයන් හා එක්වීම දුකක් ...... මේ දෙකම තියෙනවා ...උබට.. ප්‍රිය සහ අප්‍රිය........
අඬපු වාර ගොඩයි.........මිත්‍රයකුගෙ වෙන්ව යාම.....😪😪😪😪
....
.
.
.
වසර පහකට පසු................මේ දවස් එක්ක බලද්දි...... ඇත්තටම ඒවා තමයි සීතල දවස්.......❤️🔥.....🤞
ජීවිතය හරියට ගෙවී යන්නෙ....... අයිස් කැටයක් දියවී.....යනවා....... වගේ්....... නිහඬ ගමනක ගෙවී යනවා.........💞
ඇත්තටම ඇත්තටම ඒවා කොච්චර සීතල දවස් වුනත් ගඳ ගහන ජීවිත........💦🧤
YOU ARE READING
සිවුරු හැරයමි ( නවකතාව )
Espiritualපැවිදි ජීවිතයක කටුක බව හා සුන්දරත්වය අත් විඳින්න.. ආරාමයක ජීවත් වන තරුණ ස්වාමීන් වහන්සේ නමකගෙ ජීවිත කතාව..සිවුරු හරින්නමයි හිත කියන්නේ.