දොළොස්වන කොටස 12
සිවුරු හැරයමිස්වාමීන් වහන්ස ....මේ කාලේ ගෙවල් වල ඉඳලා නම්.... පන්සිල් පද පහ රැකගන්නවා කියන එක ........හරි අමාරුයි නේද ? ස්වාමීන් වහන්ස.....
😂👖👕 රෙදි ගැලවෙනවා...
ඔව් අයියේ ඇත්ත මේ කාලේ සමාජයෙන් අපිට ඒකට උපකාරයක් නෑ ....!
තමාගේ උත්සාහයෙන් තමයි ඒක කරන්න තියෙන්නෙ......!
ඒක තමයි..... මම ඔය ...මළගෙවල් ....පාටි වලට ...වෙඩින් වලට ......ඒ වගේ දේවල් වලට යන්නේ නෑ. මොකද ගියාම ඒගොල්ලන්ගෙන් බේරෙන්න හරි අමාරුයි......🤐🧢
ඔහොම තව කොච්චර කාලයක් ඉන්නද...?
මම මේ ඇත්ත කියන්නේ තරහ වෙන්න එපා.......
ඔහොම සමාජෙ ඉන්නකොට මිනිස්සු හිතන්නේ..... එක්කොත් මු කසාද බඳින්නෙ නැත්තේ .....මූ ගොබ්බයෙක්..... කියලා හිතෙනවා. .......
නැත්නම් මූ එක්කොත් Gay කියලා හිතෙනවා..... ඔය මිම් දෙකෙන් තමයි මිනිස්සු මනින්නේ......🌈️
ගැමි සමාජය තුළ බේරෙන්න හරි අමාරුයි. ......එහෙනම් රට ගිහිල්ලවත් ඉන්න ඕනේ......
මෙහෙමයි අයියෙ පුරුෂ කිව්වට පුරුෂයෙොත් ඉන්නවා .....වර්ග පහක් බුද්ධ දේශනාවට අනුව......
මේවා සමාජයට යනවා අඩුයි.....කියන්න බැහැනෙ .... ගොඩක් අයට.....
පණ්ඩකය....
පණ්ඩක කියන්නේ ලිංග විකලත්වය ඇති පුද්ගලයෝ....ය
1ආසිත්තපණ්ඩකය
2උසූයපණ්ඩකය
3ඕපක්‍කමික පණ්ඩකය
4පක්ඛපණ්ඩකය
5 නපුන්සක පණ්ඩකය..මේ ටික මම එයාට කිව්වේ නෑ ....මම මේ ඔයාලට දැනගන්නයි කියන්නේ ...
01 අනුන්ගේ අංග ජාතය මුවින් ගැන අසූචි උරා ගැනීමේ කාම පරිලාහේ සංසිඳවා ගන්නා තැනැත්තා ආසිත්ත පණ්ඩක වේ....
02 අනුන්ගේ මෛථුන සේවනය බලා සිට එයින් කාම පරිලාහය සංසිඳවා ගන්නා තැනැත්තා උසුයපණ්ඩක නම් වේ.....
වීඩියෝ බලන අයත් අයිති වෙන්නෙ මේකට....
03 සුනඛ ගව ආදීන්ට කරන්නාක් මෙන් බීජොත්පාඨනය කරන ලද තැනැත්තා ඕපක්කමික පණ්ඩක නමි transgender අයිති මේකට ..
YOU ARE READING
සිවුරු හැරයමි ( නවකතාව )
Espiritualපැවිදි ජීවිතයක කටුක බව හා සුන්දරත්වය අත් විඳින්න.. ආරාමයක ජීවත් වන තරුණ ස්වාමීන් වහන්සේ නමකගෙ ජීවිත කතාව..සිවුරු හරින්නමයි හිත කියන්නේ.