ලමායී... ආසාවට ඕත නෝට් එකක් දාන්න ආවේ.... 😁නෑ නෑ කියවන්න මෙක...
මගේ Hug me ස්ටෝරි එක yizahan ටයිප් එකක් නෙමේ ලමයි හැබැයි හොද අවසානයක් දෙන්න පුලුවන් ලස්සන ස්ටෝරියක් වෙයි ඒක.. කියවලා වෝට් කමෙන්ට් දාගෙන යන්.. දිගටම අප්ඩේට් දෙනවා..
එතකොට මගේ අනිත් ස්ටෝරි එක "ඇස්" ඒක නම් ලමයි yizahan ටයිප් යන එකක්... මන් ස්ටෝරිස් දෙකෙන් වැඩියෙම්ම ආස ඒකට.. කතා දෙකම එකට කන්ටිනිව් කරනවා.. සමහර දවස් වලට දෙන්න බැරි වෙයි..
කතා දෙකම කියවලා මට සප් එක දෙන්න හොදේ.. එතකොට අපිට ලියන්නත් පොඩි කික් එකක් එනවනෙ...කතා දෙකටම හොද අවසානයක් ලැබෙයි...
_SaDa_DN එයාගෙත් අලුත් කතාවක් යනවා.. මේ දවස්වල මාත් කියවනවා.. මාර ලස්සනයි.. කියවලා බලන්න.. ආස හිතෙයි හොදේ.. 😁
ඉක්මන්ට එන්නම්...
ලව් යූ.... ❤️