ඒත් එක්කෙනෙක් මම එක වතාවක් හරි ආයේ එන බව දැන ගෙන හිටියා................
ඒ Taehee ..............................................
ඒ මගේ වටිනා දෙයක් එයා ළඟ තියෙන නිසා........................................................
.................මගේ සමරු පොත ..................
Flashback
1 week ago........
Hazel's view
මම ලංකාවට ඇවිල්ලා මාසයකට වැඩියි.වැකේෂන් එකට කියලා ආවට මට නම් කිසිම සහනයක් තිබ්බේ නෑ...........අවුරුදු හතරකට කලින් හිටිය වදකාර කෙල්ලෝ තාමත් ඒ විදියමයි....... දෙන වදවල නිමාවක් නෑ 😣😣😣😣
( මගේ අසරණ ජීවිතේ 😂 )මම ලංකාවට ආව ගමන් කට්ටියම කොහොම හරි මාසයක් leave දාගෙන මගේ ගෙදර සෙට් වුණා .............පාළුවට ගිහිල්ලා තිබුණ මගේ ගෙදර පාළුව නැති කරන්න කට්ටියට පුළුවන් වුනා...... ඒ මාසෙම මමයි මගේ යක්කු ටිකයි (ආදරේට යාළුවන්ට කිව්වේ යක්කු ටික කියලා 🤗🤗🤗) කලේ ට්‍රිප් යන එකයි , පාටි දාන එකයි, ඇඳුම් කඩවල්වලට ගිහින් කඩ සුද්ද කරපු එකයි ..........
මේ වගේ පිස්සු වැඩ කර කර ඒ මාසෙම ගත කලා ............. අවුරුදු ගානකට පස්සේ අපි ආයේ එකතු වෙලා සතුටු වුනා............
ඒ වගේ ම කාලෙකට කලින් මගේ නැති වෙච්ච සතුට ආයෙත් ආවා........
කාටත් නොදැනීම මාසයක් ම ගියා........ඒක හරියට මේ පැත්ත බලලා අනිත් පැත්තට හැරෙන පමාවට හමාගෙන යන සුළඟ වගේ ගෙවිලා ගියා ...............
මගේ ගෙදර නැවතුණු හැමෝම එයලගේ ගෙවල්වලට ගියා.............එයාලට නවතින්න ඕන වුනත්........නවතින්න ඕන කියලා හිත කීවත් ...........එ්ක මට වගේ ම එයලටත් කරන්න පුළුවන් වුනේ නෑ😔😔😔
යාළුවෝ සෙට් එකම ගියාට පස්සේ මම ආයෙත් තනි වුණා......... ඒත් ලංකාවෙන් තව සති දෙකකින් යන නිසා මට ප්‍රශ්නයක් වුනේ නෑ.............
සතියක් ඔහේ පාවෙලා ගියා.......................
YOU ARE READING
HAERANG : MY LOVE [ COMPLETED ]
Fanfiction𝑾𝒉𝒂𝒕 𝒊𝒔 𝑭𝑨𝑻𝑬 ? 𝑫𝒐 𝒚𝒐𝒖 𝒃𝒆𝒍𝒊𝒆𝒗𝒆 𝒊𝒕 ? 𝑫𝒐𝒆𝒔 𝒇𝒂𝒕𝒆 𝒅𝒐 𝒆𝒗𝒆𝒓𝒚𝒕𝒉𝒊𝒏𝒈 𝒇𝒐𝒓 𝒐𝒖𝒓 𝒈𝒐𝒐𝒅 ? 𝑫𝒐𝒆𝒔 𝒆𝒗𝒆𝒓𝒚𝒕𝒉𝒊𝒏𝒈 𝒅𝒆𝒑𝒆𝒏𝒅 𝒐𝒏 𝒇𝒂𝒕𝒆 ? . . . . . . . . 𝑯𝒂𝒛𝒆𝒍 𝒊𝒔 𝒂 𝒏𝒐𝒓𝒎𝒂𝒍 𝒈𝒊𝒓𝒍, 𝒃�...