Chapter 14 🌸Is That U🌸

564 110 26
                                    

" මොකද්ද වෙන්න ඇත්තේ ????"

තේ,කුකි වගේම හේසල්,මීසා හතරදෙනාම ෆුඩ් කෝට් එක දිහාට එන ජිමිනුයි තේහීයි දිහා බලාගෙන හිටියා ................දෙන්නගේම මූණේ සතුටක් පේන්නත් නෑ ............. දුකක් පේනනත් නෑ ......... ඒ නිසා හතරදෙනාටම දැවෙන පුරස්නයක් වුනා🤔🤔🤔🤔🤔🤔🤔 ................. හතරදෙනාටම ගිහින් අහගෙන අහගෙන යන්න ප්‍රශ්න කෝටියක් තිබ්බත් එතන හියුන්ලා දෙන්න නිසා ප්‍රශ්නවල දැවෙන එක වැඩිවුණා ............ ඒත් ප්‍රශ්න අහනකන් කටත් නලියනවා🙁🙁🙁🙁 .............. අසරණ ජීවිත ........🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄

" උඹලා දෙන්න හතරවටේ රෝන්දේ ගහලා ලව් කරලා ඔක්කොම කරලා ආව ද ???"

ජිමිනුයි තේහීයි කට්ටිය ගාවට ආව ගමන් යුන්ගියා කටට ආව දේ කෙලින්ම ඇද බෑවා ........... ඒ ප්‍රශ්නෙට නම් හැමෝම යුන්ගි දිහා හැරිලා බැලුවා👀👀👀👀 .......... ඒ යුන්ගි අද වෙච්ච දේ දැනගෙන කියනවද කියලා දන්නේ නෑනේ🙄🙄🙄🙄🙄 ........... ඇත්තම කිව්වොත් ඉතින් යුන්ගි අද වුන සීන් ⁣එකෙන් මෙලෝ හසරක් දන්නේ නෑ තමා .........ඒත් ඉතින් ජිමින් කෙල්ලට පාණිය දානවා කියලා දන්නවනේ😌😌😌😌 ......... ඒ හින්දා තමා ...........

යුන්ගියගේ මේ ප්‍රශ්නෙට නම්ජුන් පවා ගැස්සුණා😯😯😯 ........... බැරි වෙලාවත් නම්ජුන් හේසල් එක්ක ඔහොම ඇවිදලා එන කොට මේ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් 🙄🙄🙄🙄................ වස ලැජ්ජාවේ බෑ ........... පොළොව පලාගෙන හරි එතනින් චුත වෙන්න තමා තියෙන්නේ ............. ඒ නිසා කරන දෙයක් එතකොට යුන්ගියට කියලා කරන්න ඕන නැත්තම් සේප් එකේ හොරෙන් කරන්න ඕන .............. සත පහකට සුවර් කරන්න බෑ යුන්ගිගේ කට ගැන ..........😏😏😏😏😏

ඔන්න එතකොටම සෙට් එකෙන් වෙන්වෙලා ලව් කරන්න ගිය ඉතිරි ජෝඩු දෙකත් ආවා ...........💏💏💏 කට්ටියම ඉතින් ෆුඩ් කෝට් එකට එළියෙන් තිබ්බ බෙන්චස්වලට වෙලා චීස් බර්ගර් එකෙයි කෝලා එකෙයි රස වින්දා🍔🥤🍔🥤🍔🥤🍔🥤🍔🥤🍔🥤🍔🥤 .........

ලොකු සෙට් එක හත් අවුරුද්දකින් දකින් කාලා නෑ වගේ බර්ගර් එකට වැඩේ දෙන කොට පොඩි සෙට් එක සසර කලකිරිලා වගේ කල්පනා කරනවා ............... ජිමිනුයි තේහීයි වෙච්ච දේවල් ගැන හිතද්දි තේ,කුකි,හේසල් ,මීසා මොන වගේ සීන් එකක්ද වෙන්න ඇත්තේ කියලා අහස පොළොව ගැට ගහන්න කල්පනා කරනවා .......... කට්ටියගේ මේ හැසිරීම තේරුන ජින් කන වැඩේත් කරන ගමන් කට්ටියට කතා කරන්න ගත්තා .........

HAERANG : MY LOVE  [ COMPLETED ]Where stories live. Discover now