Chapter 17 🌸A Hidden Love 🌸

529 99 21
                                    

PART 01

🌆🌆🌆🌆🌆🌆🌆🌆🌆🌆🌆🌆

" මෙතන විකාර කලා වගේ නෙමේ ....... මං ගෙදර ගියාම අර කන බණේ තියාගෙන ඉන්න එවුන්ට කන්න හදන්න ඕන කියලා මතක් වෙන කොට දැනෙන ෆීලින් එක ........... 😕😕😕😕😕😕😕😕"

" ඒ ගැන බය වෙන්න එපා අපි අද රාමෙන් හදමු.........එතකොට හියුන්ටයි නූනටයි වැඩි මහන්සියක් නෑ......... 😌😌😌😌😌😌😌😌😌"

" කෝ ඉතින් අර ත්‍රිබලයි උන්ටම හරියන කෙල්ලෝ දෙන්නයි ⁣තාම පල්ලෙහට ආවේ නෑනේ .......... අපි යන කොටත් ෆොටෝ ගහනවා ....... එනකොටත් ෆො⁣ටෝ ගහනවා.......... එන්න හිතක් පහලවෙලා නැද්ද දන්නේ නෑ 😏😏😏😏😏😏😏😏😏😏"

පොඩි කට්ටියම පල්ලෙහට එනකන් අනිත් කට්ටිය බලන් හිටියේ පැය බාගයක් තිස්සේ ........ඒත් ඒ කට්ටිය නම් එන පාටක් නෑ ........ ඒ නිසා පොඩි කට්ටිය කැන්දන් එන්න ජින් යන්න හැදුවේ ඒ නිසාමයි........... ඒ වුනත් ඊට කලින් ඒ කට්ටිය පහලට එනවා දැක්ක නිසා ජින් නතරවුනා ............

" හා කට්ටියට ගෙදරක් තියෙනවා , තව හියුනලා කියලයි නූනල කියලා ජාතියක් ඉන්නවා ,අරහේ හේසල් කියලා යාළුවෙක් ඉන්නවා ........එව්වා ඔක්කොම දැන්ද මතක් වුනේ උඹලට ????? ......... මං ඇදන් එන්න හිටියේ .......... හොඳ වෙලාවට ආවේ ........ කට්ටියට බඩගිනි කියලා දෙයක් ඇතිනේ ........... 🤨🤨🤨🤨🤨🤨🤨"

ජින්ගේ ශබ්ද පූජාව හමුවේ කට්ටියම නිශ්ශබ්ද වුනේ කෑම ගැන මතක් කල හින්දමයි🤐🤐🤐🤐🤐🤐🤐 ..............ඇත්තටම කට්ටිය පල්ලෙහට ආවේ බඩගින්න නිසාමයි🍜🍜🍜🍜🍜🍜🍜 ............ බඩගින්නක් කියලා දෙයක් ආවේ නැත්තම් කට්ටිය එදා රෑට ලයිට්හවුස් එකේ නවතිනවා සුවර් 😅😅😅😅............ ඉතින් ජින්ගේ කෑගැහිල්ලට කටපියාගෙන වාහනේට නැග්ගා ...............

.............................................................

කට්ටියම ගෙදර එන කොට ගෙදර තිබ්බේ නිකන් පාළු මන්දිරයක පෙනුමක්🏚️🏚️🏚️🏚️🏚️🏚️🏚️............ ගේ ඇතුලේ මිනිස්සු හිටියද කියන එකත් පුදුමයක් ඒ පෙනුම දැක්කම ........... කට්ටිය සද්ද දාගෙන ගෙදර ඇතුලට ආවට ඒ සද්දවලට උත්තර දෙන්න ගෙදර හිටිය මිනිස්සු නෑ ................. 😶😶😶😶😶😶😶😶😶😶😶

HAERANG : MY LOVE  [ COMPLETED ]Where stories live. Discover now