Chapter 04 🌸Feeling something weird 🌸

739 134 20
                                    

Namjoon's view

අද පොඩ් සෙලිබ්‍රෙෂන් එකක් හින්දා අපි හත් දෙනාම බිග්හිට් එකට යන්න ලෑස්ති වුනා.අද ⁣ ⁣photo shooting එකකුත් තියෙන නිසා අපි ඔක්කොම වෙනදට යන හාල්පාළුවෝ ටයිප් එකට නැතුව ලස්සනට ඇදගත්තා.

කට්ටිය ම ලෑස්ති වෙලා වාහේනට නැගගත්තේ ජින්ගේ කෑගැහිල්ලට. වාහනේ ඩ්‍රයිවර් සීට් එකේ ඉඳගත්තේ ජින් හියුන්...........එයාගේ එහා පැත්තෙන් හොසොක් හියුනුත් වාඩි වුනා.

පිටිපස්සෙම සීට් එකේ යුන්ගි හියුනුයි , කුකියයි...............දෙන්නම වාහේනට නැග්ග වෙලේ ඉදන් මලා වගේ බුදි😴😴😴😴😴..........නිදාගන්න එක තරම් වෙන වැඩක් ඒ දෙන්නට ඇත්තෙම නෑ........

මං තේගෙයි ජිමින්ගෙයි මැද්දේ හිර වෙලා.....😳😳😳😳😳😳 උන් දෙන්නත් ෆෝන් එකට මූණ ඔබාගෙන හිට්යේ.

මේ විදියට හය දෙනාාම යන ගමන් එක එක වැඩ...........මං මුන් හයදෙනා මැද්දේ තනි වෙලා...... අන්තිමේ මාත් සීට් එකට හේත්තු වෙලා ඇස් දෙක පියාගත්තා.
අද කවදාවත් නැතිව ඇඟට හරි අමුත්තක් දැනුනා.........ඒ
මොකද්ද....මොන වගේද කියන්න මට තේරෙන්නේ නෑ..........😟😟.........

බිග්හිට් එක ගාවට වෙනකන් ම මම හිටියේ ඇස්පියාගෙන.............එහා පැත්තේ හිටිය ජිමින් හිතුවේ මං නිදි කියලා.................

"හියුන්".......ජිමින් ඒ විදියට කියන ගමන් මගේ ඇඟට තට්ටු කලා.ඒ වෙනකොටත් ඒ දැනුන හැඟීම මගේ ඇඟෙන් ගිහිල්ලා තිබුණේ නෑ.

මං ඒ බව කාටවත් පෙන්නුවේ නෑ................

⁣........................................................................

⁣

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
HAERANG : MY LOVE  [ COMPLETED ]Where stories live. Discover now