Chapter 15 🌸Be Mine 4ever🌸

601 106 46
                                    

"හේසල් ............ ඇයි ඔයා ඒ විදියට ගියේ .......ඔයාට මගේ වෙන්න බැරිද ........ ඇයි ඒ ......... මොකද්ද හේතුව .......... "

ඇඳ උඩ ඉන්න කොල්ලා හිතට ආව ප්‍රශ්නෙට උත්තර හොයනවා ........ ඒ එක්කම කොල්ලට නොදැනීම ඇස් කොනෙන් කඳුළු බිඳු කඩා වැටුණා😭😭😭😭 ......... ඒ වෙන කවුරුත් නෙමෙයි ......... නම්ජුන් .........

කවදාවත් නැතුව කොල්ලගේ හිත හොඳටම රිදුනා😔😔😔😔 ......... ඒ අද වුන දේවල් නිසා ........ කොල්ලට දුක කියාගන්න බෑ ...... කියන්න පුළුවන් වුනා නම් කොල්ලට හිතුණා ........ ඒත් කොහොම කියන්නද ....... ?????

Flashback

නම්ජුන් මේ දවස්වල උදෙන්ම නැගිටින්න පුරුදු වෙලා ............. හේසල්ව බලන්න ( බලන්නකෝ ඉතින් ක්‍රෂ් කරන එකත් ලේසී නෑ 😅) ......... අදත් ඉතින් කෙල්ලව බලන්න කොල්ලා උදෙන්ම නැගිට්ටා .......... කෙල්ල නම් වෙනදට නැගිට්ටම එළියට එනවා ......... හැබැයි අදනම් කෙල්ල ආවේ නෑ ........ කෙල්ලගේ ප්‍රොජෙක්ට් එකේ වැඩක් නිසා කෙල්ල කාමරේ ......... කොල්ලා දැන් කලබලයි .......... ඊයේ රෑ ඉදන් කොල්ලා දැවෙන ප්‍රශ්නෙක 😣😣😣😣😣......... අසරණ නම්ජුන් .......... කෙල්ල වැඩේ ඉවර වෙනකම් ඉතින් කොල්ලට ඉන්න වෙලා ........😳😳😳😳😳😳😳😳

කෝම හරි හේසලුත් වැඩේ ඉවර වෙලා එළියට ආවා ......... ඒත් ඒ ටික වෙලාවකට ......... නම්ජුන්ට නම් කෙල්ලව දැක්ක ඒ ටික වෙලාවත් ඇති හිත සැනසෙන්න😌😌😌😌😌😌 .......... ඒත් කොල්ලගේ හිතේ ප්‍රශ්නේ නම් තාම දැවෙනවා .........😳😳😳😳😳

අද නම්ජුන් කලබල ගතියෙන් ඉන්නවා යුන්ගිටත් තේරුණා .......... යුන්ගියත් ඉතින් වෙලා තියෙන්නේ මොකද්ද කියලා අහන්න හදලත් ඇහුවේ නෑ ......... ඒත් ඉතින් කොල්ලා නලියන විදිය දැකලා යුන්ගිගේ කටත් වහගෙන ඉන්න අමාරු වුනා ...........😅😅😅😅😅

" මොකද නම්ජුන් අද නලියන්නේ .......... පණු බෙහෙත් බොන්න අමතක වුනාද ........ ඈ ???"

 ඈ ???"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
HAERANG : MY LOVE  [ COMPLETED ]Where stories live. Discover now