PART 02
Time Passed ......................................One week later.................................
කට්ටියම ජේජුවලට ඇවිත් දැන් සති තුනක් ................. මේ සති තුනේම හැමෝම ජේජුවල යන්න තිබ්බ හැම තැනකටම ගිහින් විනෝද වුනා ...........🤩🤩🤩🤩🤩🤩
ඒත් ඒ අතරේ කට්ටිය නොදන්න දේවල් ද ගොඩක් වුනා ......... නම්ජුන් හේසල්ට කැමති කියලා දැන ගත්ත දවසේ ඉඳන් හේසල් කලේම නම්ජුන්ව මඟ අරින එක 😕😕😕😕😕😕............ නම්ජුන් වුනත් දැනගෙන හිටියා කෙල්ල එයාව මඟ අරිනවා කියලා 😔😔😔😔😔........ වෙනදට හැමවෙලේම කතා කරන යුන්ගිව පවා මඟ අරිනවා ............ 🙁🙁🙁🙁
ඒ අතරෙම කුකි එන්න එන්නම අමුතු විදියට හැසිරෙන්න පටන් ගත්තා🙄🙄🙄🙄🙄 ........... ඒකත් මීසා ඉස්සරහ😶😶😶😶 ........ තේ යි ජිමිනුයි කුකියා ඒ විදියට හැසිරෙන්න ඇයි කියලා දන්නේ නැති වුනත් මොකක් හරි අවුලක් එතන තියෙනවා කියලා දන්නවා ................. 😌😌😌😌😌😌
.............................................................
එකදිගටම තැන් තැන්වල ඇවිද ඇවිද පිස්සු නටපු නිසා අන්තිම සතියේ ගෙස්ට් හවුස් එකට වෙලා ඉන්න හැමෝම හිතුවා🙂🙂🙂🙂🙂🙂 ............ ඒත් ඉතින් කුකියට නම් මොනාහරි කරන්නමයි ඕන ........... ඒ නිසා පොඩි පාටියක් දාන්න ලෑස්ති කලා😃😃😃😃 ........... ඒ නිසා හැමෝම පාටියට ඕන දේවල් හොයනවා ............
කට්ටියම පාටිය ගෙස්ට් හවුස් එකේ එළියේ තියන්න ලෑස්ති කලා ............. හැබැයි ඒ වැඩේට නම්ජුන්ටයි හේසල්ටයි කරන්න දුන්නේ නෑ ............ දෙන්නම බාල්දියක් පෙරලගත්ත නිසා ..........
🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄කට්ටියම පාටියට ඕන බඩු ටික එළියට ගෙනල්ලා හරිගස්සන නිසා එතනට නම්ජුන් උදව්වක් දෙන්න හිතාගෙන ගියේ .............. ඒත් නම්ජුන්ට වැඩක් සෙට් වුනේ නැති නිසා ආයේ හැරිලා යන්න පිටිපස්සට හැරුණා............. ඒත් එක්කම පිටිපස්සෙන් ආව කෙනාගේ ඇඟේ හැප්පුනේ හයියෙන් ..............😮😮😮😮😮😮😮😮
සලාංංග් .............................................
නම්ජුන් හැප්පුණේ හේසල්ගේ ඇඟේ......... එයාගේ අතේ තිබ්බ වීදුරු බෝල් එක වැටුනේ නම්ජුන් හැපිච්ච පාර සැර වැඩි නිසා ......... වීදුරු බෝල් එක සද්දෙට කෑලි වෙලා යන කොට හැමෝම වැඩ නවත්තලා ඒ දිහා බැලුවා ........... කරකියා ගන්න දෙයක් නැතුව නම්ජුනුයි හේසලුයි මූණට මූණ බලාගෙන හිටියේ..........😳😳😳😳😳😳😳
YOU ARE READING
HAERANG : MY LOVE [ COMPLETED ]
Fanfiction𝑾𝒉𝒂𝒕 𝒊𝒔 𝑭𝑨𝑻𝑬 ? 𝑫𝒐 𝒚𝒐𝒖 𝒃𝒆𝒍𝒊𝒆𝒗𝒆 𝒊𝒕 ? 𝑫𝒐𝒆𝒔 𝒇𝒂𝒕𝒆 𝒅𝒐 𝒆𝒗𝒆𝒓𝒚𝒕𝒉𝒊𝒏𝒈 𝒇𝒐𝒓 𝒐𝒖𝒓 𝒈𝒐𝒐𝒅 ? 𝑫𝒐𝒆𝒔 𝒆𝒗𝒆𝒓𝒚𝒕𝒉𝒊𝒏𝒈 𝒅𝒆𝒑𝒆𝒏𝒅 𝒐𝒏 𝒇𝒂𝒕𝒆 ? . . . . . . . . 𝑯𝒂𝒛𝒆𝒍 𝒊𝒔 𝒂 𝒏𝒐𝒓𝒎𝒂𝒍 𝒈𝒊𝒓𝒍, 𝒃�...