වෙනදා වගේම උදේම නැගිට්ට හේසල් කම්පැනි එකට යන්න ලෑස්ති වුනා.ඇත්තටම කිව්වොත් ඒක ලෑස්ති වුනා කියන්නත් බෑ.
හේසල් වැඩ කලේ zagtoon company එකේ ............cartoonist කෙනෙක් විදියට තමන් කැමති ඇඳුමක් අඳින්න හේසල්ට අවසර තිබ්බා............ඉතින් එයාගේ ඇඳුම තමා ඩෙනිමයි ටී එකයි 😌😌😌......ඕකට අමුතුවෙන් ලෑස්ති වෙන්න ඕන නෑනේ...........
උදේ ම කම්පැනි එකට ගිය හේසල්ට කෙලින්ම යන්න වුනේ ටීම් මැනේජර් ගාවට.............අද මොන වලකට දායිද කියලා බයෙන් හේසල් ගියේ 😨😨😨😨.........ටීම් මැනේජර් දුන්නොත් දෙන්නේ කරන්න බැරි වැඩනේ................
හේසල් ටීම් මැනේජර්ට excuse කරලා ඇතුලට ආවා............හේසල්ට ඉදගන්න කියලා මැනෙජර්කාරයා ලොකු ෆයිල් එකක් හේසල්ගේ අතට දුන්නා.
" හේසල් ........දැන් ගොඩක් countries k pop follow කරන නිසා අපි හිතුවා korean cartoon එකක් හදන්න..........ඒකට korean culture එක ගැන පොඩි research කරන්න ඕන ............ඒ හින්දා මං හිතුවා ඔයාව අවුරුදු තුනකට කොරියා යවන්න............."
Hazel's view
මැනේජර්කාරයා එහෙම කියන කොට මං ගොඩක් පුදුම වුනා..........ඇත්තමයි...........කොරියා යන්න ආසාවක් තිබ්බත්............ලංකාවට එන්න බැරි මට කොරියා යන්න වෙලාව තියේද 😏😏😏
" ඔයා මේකට කැමතිද " මැනේජර් ඇහුවේ මං කට ඇරන් බලාගෙන හිටියා............ආයේ දෙපාරක් හිතන්නේ නැතුව කැමති කිව්වා...........
" හේසල් ලබන සතියේ තමා යන්න ඕන........ඔයාට එහේ ඉන්න හැමදේම කම්පැනි එකෙන් හම්බවෙනවා.........හරිනේ................ඔයාට අද ඉදන් ලීව්.......දැන් ගෙදර ගිහින් ඕන දේවල් ලෑස්ති කරගන්න....."
ඔෆිස් එකෙන් එළියට එනකොට ටීම් එකම එතන ........කට්ටියට සීන් එක ආරංචි වෙලා.........කෝම හරි කට්ටියට ඊරිසියාවේ බෑ😕😕😕😕.......එහෙම වෙන්න එපැයි.........ඒ වුනත් කට්ටියම විෂ් කලා ගමනට......
YOU ARE READING
HAERANG : MY LOVE [ COMPLETED ]
Fanfiction𝑾𝒉𝒂𝒕 𝒊𝒔 𝑭𝑨𝑻𝑬 ? 𝑫𝒐 𝒚𝒐𝒖 𝒃𝒆𝒍𝒊𝒆𝒗𝒆 𝒊𝒕 ? 𝑫𝒐𝒆𝒔 𝒇𝒂𝒕𝒆 𝒅𝒐 𝒆𝒗𝒆𝒓𝒚𝒕𝒉𝒊𝒏𝒈 𝒇𝒐𝒓 𝒐𝒖𝒓 𝒈𝒐𝒐𝒅 ? 𝑫𝒐𝒆𝒔 𝒆𝒗𝒆𝒓𝒚𝒕𝒉𝒊𝒏𝒈 𝒅𝒆𝒑𝒆𝒏𝒅 𝒐𝒏 𝒇𝒂𝒕𝒆 ? . . . . . . . . 𝑯𝒂𝒛𝒆𝒍 𝒊𝒔 𝒂 𝒏𝒐𝒓𝒎𝒂𝒍 𝒈𝒊𝒓𝒍, 𝒃�...