Chapter 03 🌸TAEHEE🌸

789 138 9
                                    

Week ago.........................

Taehee 's view

මම ⁣photographer කෙනෙක් නිසා ලංකාවෙන් පිට ෆොටො ෂූටිං කරන්න යන එක මට සාමාන්‍ය දෙයක් ..................................
නිතරම වගේ පිටරට ස්පෙෂල් ඉවෙන්ට් කවර් කරන්න මට ඉන්විටේෂන් හම්බ වෙනවා.ඒ නිසා මමත් හේසල් වගේම ලංකාවෙන් පිට හිටියේ.

මෙදා පාර මට ඉන්වයිට් කලේ ⁣සෝල්වල
එන්ටටේන්මන්ට් කම්පැනි එකකින්.ඒ වෙන මොකක්වත් නෙමේ...........Bighit Entertainment Company එකයි.

එයාලා මගෙන් රික්වෙස්ට් කරලා තියෙන්නේ btsලගෙ ඉවෙන්ට් එකක් කවර් කරන්න සෝල්වලට එන්න කියලා
🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️

අ⁣ෆ්ෆා.......දෙන දෙයියොත් ටොකු ටොකු ඇන දෙනවලු.........ආයේ ඉතිං මොනා කියන්නද.......හැම එකාටම මේ වගේ පොට්ට චාන්ස් සෙට් වෙන්නේ නෑනේ........😌😌😌😌😌😌😌😌😌😌😌😌

ආයේ දෙපාරක්ම හිත හිත ඉන්නේ නැතුව රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කොලා.
මෙව්ව හිත හිත ගන්න ඕන තීරණ නෙමෙයිනේ ......ඒම කරනවා නම් ඒකා ගොන් බඳින කණුවක් ..........මට හිතුනේ ඒම

මට ඉන්විටේෂන් එක ආ⁣ව වෙලේ ඉදන් හැපි.......ඒ එක්කම මතක්වුනේ හේසල් ව ........හේසල් දැන ගත්තොත් එයාටත් පට්ටටම හැපි කියලා දන්නවා.

ඒ නිසා ඊළඟ දවසේ හේසල්ට මේ ගැන කියන්න හිතාගෙන නිදා ගත්තා.

........................................................................

උදෙන් ම නැගිට්ට මං කෙලින්ම වොෂ් එකක් දාලා හේසල්ගේ ගෙදර යන්න ලෑස්ති වුනා.
ලෑස්ති වෙලා හිටය මං පොඩි බ්‍රෙක්ෆස්ට් දාලා හේසල්ගේ ගෙදර ගියා.

මුලින් ම ඩෝබෙල් එක රින්ග් කරපු මම විනාඩි පහක් විතර බලන් හිටියා..........කිසිම සද්දයක් නෑ..........ආයෙත් බෙල් කලා.......බට් නෝ රිප්ලයි.

මට ⁣හිතුණේ හේසල්ට මොනාත් වෙලාද කියලා.අවුරුදු හතරකට කලින් වෙච්ච දේවල් නිසා එයා මැරෙන්නත් ගියා.තාමත් එයාගේ හිතේ ඒ දේවල් තියෙනවා කියලා මං හොඳට ම දන්නවා.ඒ හින්දා මට හේසල් ගැන බයක් දැනුනා.

මම දොරට ගහන්න ගත්තේ දෙපාරක් නොහිතා..........ඒත් දොර ඇරුණෙත් නෑ.......හේසලුත් නෑ.හේසල් ගැන තිබ්බ බය වැඩි වුනේ ඉබේටම

HAERANG : MY LOVE  [ COMPLETED ]Where stories live. Discover now