Chapter 16 🌸My Heart Beat🌸

565 108 26
                                    

නම්ජුන්ගේ කාමරෙන් එළියට ආව හේසල් අඬන ගමන්ම කෙල්ලන්ගේ කාමරේට ආවා ............ දොර වහ ගත්ත හේසල් එතනින් නවතින්නේ නැතුව එක දිගට අඬන්න ගත්තේ හිතේ තියෙන දුක ඒ විදියට හරි පිට කරන්නයි ............. 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

තාමත් කෙල්ලගේ හදවත හයියෙන් ගැහෙනවා ..............💓💓💓💓💓💓💓 මොකද හේසල් කවදාවත් නම්ජුන් ඔප්පා එහෙම දෙයක් කරයි කියලා හිතුවේ නෑ .......... ඊටත් වැඩිය එයාට විනාඩි පහළොවකට කලින් ආව කෝල් එක නිසා තවත් ඇඩුනා .......... 😔😔😔😔😔😔😔😔😔

කෙල්ල ඒ වෙලාවේ කොච්චර අසරණද කියන්න කෙල්ල විතරයි දන්නේ ........... ඒ ආපු කෝල් එක 📱......... ඒ කටහඬ🗣️🗣️ ........... ඒ හැමදේම අවුරුදු හතරකට කලින් වෙච්ච හැමදේම මතක් කලා .............

..................Flashback .................

කෙල්ල මැනේජර්කාරයට බැන බැන කරන්න දුන්න වැඩේ අමාරුවෙන් ඉවර කලේ ආයේ නම් මේ වටග් වැඩ හම්බවෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන ගමන්මයි ......

වැඩේ ඉවර කරලා මැනෙජර්ට ෆයිල් එකත් මේල් කරලා ලැප්ටොප් එකෙන් ඇස් දෙක එළියට ගත්තේ ඇස් දෙක රිදෙන නිසාමයි......... කෙල්ල අත් දෙකෙත් හිරි අරින ගමන් නැගිට්ටේ කාමරෙන් එළියට යන්න .......... ඒත් එක්කම හේසල් ෆෝන් එක රිං වුනා .............

හේසල් කෝල් ආන්සර් කලේ ඩිස්ප්ලේ එකවත් බලන්නේ නැතුව ..........

" හලෝ "

" මයි ප්‍රින්සස් ....... කොහොමද ........ පැරිස්වල ඉඳලා බෝරිංග් වගේනේ ............ දැන් කොරියාවල ලොකු ලොකු යාළුවොත් ඉන්නවනේ ........... "

" අහ්හ්හ්හ් ......... ඔ ........ ඔයා "

" ඕහ්හ්හ් ප්‍රින්සස් මාව මතකද .......... ලොකු ගුඩ් නිව්ස් එකක් තියෙනවා කියන්න ......... මං ආයෙත් හොයා ගෙන එනවා ......... දැනටමත් මං ඔයාව බලාගන්න කෙනෙක් දාලා තියෙන්නේ ............. ඉක්මනටම මං එනවා ඔයාව හම්බවෙන්න .......... "

HAERANG : MY LOVE  [ COMPLETED ]Where stories live. Discover now