Chapter 08🌸 An Unexpected Meeting 🌸

630 123 34
                                    

කට්ටියම කතාබහ කරලාම පාටි එක ඉවර කරන්න හිතුවා........ජින්ගෙයි, හොබිගෙයි කෙල්ලෝ දෙන්නව එක්ක යන්න හොබී ලෑස්ති වුනා.......... ජින් ගෙදර අස්කරන්න සෙට් වුන නිසයි ජින්ට කෙල්ලව එක්ක යන්න බැරිවුණේ......... කෙල්ලෝ දෙන්නා යන හින්දා තේහීත් තනියම යන්න හැදුවේ ............ඒත් ජිමින් නම් එකට කැමති වුනේ නෑ............

" තේහී ඔයා තනියම යන්න එපා ..........දැන් හුගක් රෑ වෙලා ඒ හින්දා මං ඔයාව එක්කන් යන්නම්........"

" ඕන නෑ ඔප්පා ............ මට තනියම යන්න පුළුවන් ............"

ඔන්න ඉතින් තේහීයි ජිමිනයි වාද කරන්න පටන් ගන්න ඔන්න මෙන්න තියෙද්දි හොබි මැද්දට පැන්නා.

" යා..........ජිමිනා..........මං කෙල්ලව පරිස්සමට එක්කන් යන්නම්..........එතකොට හරිනේ.........."

ජිමින්ගේ මූණ එකපාරටම ඇඹුල් වුනා😒😒😒😒😒........එ්ත් ඉක්මනට මූඩ් එක වෙනස් කරන් උත්තර දුන්නා.

" ඕකේ..........හියුන්........."
" තේහී ගිය ගමන් මට කෝල් එකක් දෙන්න ........... හරිද ????"

"ඕකේ ..........."

කොහොම හරි කෙල්ලෝ තුන්දෙනත් අරගෙන හොබි ජිමින්ගේ ගෙදරින් ගියා.........කට්ටියම ජිමින්ගේ ගෙදර අස් කරන එක පැත්තක තියලා NIS එක වගේ ජිමින් ව වට කලා👮️👮️👮️👮️👮️....... ජිමිනට නම් මෙදා පොටේ බේරෙන්න වෙන්නේ ඉතින් දන්න ගැටයක් දාලා තමා😩😩😩😩😩 ........... කට්ටිය මෙච්චර වෙලා තේහී හිටිය නිසා මොනාත් කිව්වේ නැති වුනාට දැන් කට්ටියම ෆුල් රෙඩි එකේ හිටියේ ප්‍රස්න පත්තරේ ඇද බාන්න.....ඒ රාජකාරිය මුලින්ම පටන් ගත්තේ අපේ ජින් අයියා😌😌😌😌................

" දැන් කියනවා බලන්න Mr.Park Jimin ........ මොකද්ද තේහීත් එක්ක තියෙන කෝන්තරේ............"

" අයියෝ හියුන් ............ එයා මගේ චින්ගු...............ඒ හින්දා තමා මං ඒ විදියට කතා කලේ ................ මේ වෙලාවේ කෙල්ලෙක් ව තනියම යවන්න බෑනේ..........."
ජිම්න් කිව්ව කතාවෙත් ඇත්තක් තියෙනවා තමා...............🤔🤔🤔🤔

" එතකොට හියුන් ෂුවර් නේ ඔය දෙන්නා අතරේ මොනාත් නෑ කියලා........."

" නෑ තමා..........."

" එහෙනම් මං තේහීට ට්‍රයි කරන්නම්........"
ඒ පාර නම් කට්ටියම හැරුණේ තේ දිහාවට 😮😮😮😮😮😮😮😮😮

HAERANG : MY LOVE  [ COMPLETED ]Where stories live. Discover now