Chapter 11 🌸The Secret Mission🌸

582 109 49
                                    

(Part 01)

කට්ටියම වෙරලේ ඉද ගෙන කතා කර කර ඉන්න කොට තේ හදිසි⁣යේ ම තේහීට වතුර බෝතලේ ගේන්න කියලා වෑන් එක තිබ්බ දිහාට යැව්වා.......... තේහී කට්ටියගෙන් ඈතට යනකන් බලාගෙන ඉඳලා තේ කතා කලා ............

" girls ........... මං දැන් කියන්න යන දේ ගැන මේ දෙන්නා දන්නවා .......... මං දැන් ඔයාලටත් කියන්න යන්නේ හොඳට අහගෙන ඉන්න ......... "

" ඉතින් ඒකට තේහී යැව්වේ ඇයි ??? "🤔🤔🤔🤔🤔🤔🤔🤔

" මීසා .......... මේක එයා දැන ගන්න හොඳ නැති නිසා එයාව යැව්වේ හරිද ........... ඔන්න මං කියන්නම් ......... අපේ මේ ජිමිනා තේහීට කැමතියි ....... එයාට ආස්ක් අවුට් කරන්න ඕනලු ......... ඉතින් අපිට ගර්ල්ස්ලගේ හෙල්ප් එක ඕනා "

" මොකක්..... 😮😮😮😮😮😮😮" හේසල්ටයි මීසටයි දෙන්නටම කියවුණා .............. දෙන්නට නිකන් මේ චිත්‍රපටයක් බලනවා වගේ ..............📽️📽️📽️📽️📽️📽️

" ඇත්තටම ද කියන්නේ ........ "

" ඔව් ඔව් .......... අපේ ජිමිනා තේහීට කැමතියි " කුකියා එහෙම කියන කොට ජිමින් ලැජ්ජාවෙන් බිම බලාගත්තා☺️☺️☺️☺️ ............ කෙල්ලෝ දෙන්නා බක බක ගාලා හිනා වෙනවා😂😂😂😂😂 ............ කෙල්ලෝ දෙන්නේ හිනා වෙන්නේ ඇයි කියලා හිතා ගන්න බැරුව කුකියයි තේයි මූණට මූණ බැලුවා 😐😐😐😐😐😐😐😐😐................

 කෙල්ලෝ දෙන්නේ හිනා වෙන්නේ ඇයි කියලා හිතා ගන්න බැරුව කුකියයි තේයි මූණට මූණ බැලුවා 😐😐😐😐😐😐😐😐😐

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" ඇයි අනේ ඔය දෙන්නා ඔය විදියට ඔහොම හිනා වෙන්නේ ......... 😣😣😣😣"

" ජිමින් ඔප්පා ඔයා හරි කෙනාටනේ වහ වැටිලා ඉන්නේ .......... " හේසල් අමාරුවෙන් හිනාව නවත්තලා කිව්වට තාම කෙල්ලට හිනා ..........😂😂😂😂💔💔💔💔💔

" අයියෝ ඔප්පා ඔයා තේහීත් එක්ක යාළු වුනොත් මරුවට තියේ ......."😂😂😂😂

HAERANG : MY LOVE  [ COMPLETED ]Where stories live. Discover now