Namjoon's view
තේහීගෙන් නම්බර් එක ඉල්ලගත්ත මං අායේ කට්ටිය ඉන්න තැනට සෙට් වුනා.......මං එතනට එන කොටම කට්ටියම එයාගේ දිහා බලාගෙන හිටියේ කන්න වගේ..........
අෆ්ෆා අද නම් මන් උන්ගෙන් බේරෙන එක බොරු 😟😟😟😟😟....දැන් ඉතින් දන්න ගැටයක් දාලා බේරෙනවා.........අයියෝ දෙයියනේ මේ අසරණ කොල්ලව මේ යක්කුන්ගෙන් බේරලා දෙන්න 😩😩😩😩😩 ...........වෙන මොනවා කරන්නද..........අසරණ මං හිතින් දෙයියන්ට වැඳ වැඳ ගියා.
" කට්ටියට මාව පේන්නේ කෑමක් විදියටද........මං එන කොට කන්න වගේ බලාගෙන ඉන්නේ...."මං ඒ විදියට කතාව අනිත් පැත්ත පෙරලන්න බැලුවා.
" ඔව් ඔව් ........අපි මේ බැලුවේ රෝස්ට් කරලා කනවද නැත්තන් උයලා කනවද කියලා.....කොයි ටයිප් එකට ද කැමති "යුන්ගියා කිව්වා.....කිව්වොත් ඇත්නම් මේ වගේ පජාත කතාවක්මයි කියන්නේ.
" ඇත්තටම හියුන් ඔයා මොනාද මෙච්චර වෙලා තේහීත් එක්ක කියව කියව හිටියේ...." ජිමිනයා ඇහුවේ මගේ මූණ දිහා බලාගෙන..........හරියට හොරයක් එලියට ගන්න වගේ....
හරි..........ඒ කියන්නේ මං තේහීත් එක්ක කතා කරන එක එයාලා දැකලා. දෛවයේ සරදම.........අනේ මන්දා මේ වෙලාවේ වෙලා තියෙන විපත්තියට එහෙම තමා කියන්න වෙන්නේ......... 😩😩😩😩
" මං එයාගෙන් ඇහුවේ photograghic ගැන ...........ඉතින් එයා මට ඒ ගැන කිව්වා.........එච්චරයි " කටට ආව බොරුව කෙලින් ම පත බෑවා.
" ඕ ............ඒමද......... හරි හරි .............ඉතින් ඔව්වා ගැන ඇහුවේ මොකටද ......"ජිමිනයා තව ප්‍රශ්න අහනවා..... ඇත්තමයි මූව රොයිටර් සේවයට තමා හොඳ 😬😬😬😬😬😬
" මං ඉතින් නිකමට වගේ ඇහුවේ........එකේ ප්‍රශ්නයක් නෑනේ......"
අනේ මන්දා මේ බොරුව තව කොච්චර ඇදන් යන්න වෙයිද දන්නේ නෑ.........." හරි හරි ......දැන් උඹල මෙතනම පැල වෙන්න ද ආසාව යන් ගෙදර..." ජින් හියුන් කිව්වේ අපි එතන ගොඩක් වෙලා හිටිය හින්දා
" ඔව් යන් මටනම් හොඳට ම නිදි මතයි...."යුන්ගියා ඈනුමකුත් යවන ගමන් කිව්වා.......ඒකටම උල්පන්දම් දෙන්න කුකියත් මටත් එහෙමයි අපි යං කියලා කිව්වා .
YOU ARE READING
HAERANG : MY LOVE [ COMPLETED ]
Fanfiction𝑾𝒉𝒂𝒕 𝒊𝒔 𝑭𝑨𝑻𝑬 ? 𝑫𝒐 𝒚𝒐𝒖 𝒃𝒆𝒍𝒊𝒆𝒗𝒆 𝒊𝒕 ? 𝑫𝒐𝒆𝒔 𝒇𝒂𝒕𝒆 𝒅𝒐 𝒆𝒗𝒆𝒓𝒚𝒕𝒉𝒊𝒏𝒈 𝒇𝒐𝒓 𝒐𝒖𝒓 𝒈𝒐𝒐𝒅 ? 𝑫𝒐𝒆𝒔 𝒆𝒗𝒆𝒓𝒚𝒕𝒉𝒊𝒏𝒈 𝒅𝒆𝒑𝒆𝒏𝒅 𝒐𝒏 𝒇𝒂𝒕𝒆 ? . . . . . . . . 𝑯𝒂𝒛𝒆𝒍 𝒊𝒔 𝒂 𝒏𝒐𝒓𝒎𝒂𝒍 𝒈𝒊𝒓𝒍, 𝒃�...