" යා............. ජිම්නා ඉක්මනට ලෑස්ති වෙලා එනවා ......... "
" කුකියා ............ තේ .............. මෙන්න මෙහෙට වෙලා ඉන්නවා ........."
" යා ........... මින් යුන්ගි ඔතන ඉදගෙන නිදා ගන්නවා නෙමෙයි ........."
" නම්ජුන් පාස්පෝට් එක ගත්තා නේද ............. බලනවා තියෙනවද කියලා ............"
" හොබි මෙහෙ එනවා ............. "

උදේ පාන්දර මේ විදියට අඬබෙර ගහන්න ගත්තේ ජින් හියුන් ........... මුන් පොඩි එවුන්ටත් වඩා පොඩිනේ .......... ජින් හෙන ගේමක් දීලා කට්ටියව යන්න ලෑස්ති කරගත්තා....... ඒ මොකටද ..........
වෙන මොකටවත් නෙමෙයි ජේජු යන්න තමා කට්ටිය ලෑස්ති වෙන්නේ 🤩🤩🤩🤩🤩.................... කට්ටියම බැක් පැක් ටිකත් අරන් එයාර්පෝට් එකට ගියා ................................. flight එකට වෙලාව එනකන් passengers ලට වෙන්කරලා තියෙන කොටසට ගිහින් හිටියා ........... කට්ටියම මාස්ක් දාගෙන මූන වහගෙන හිටියා හින්දා නිවී සැනසිල්ලේ ඉන්න පුළුවන් වුනා😌😌😌😌😌 ................ ඒ අතරේ ජින් එයාගේ කෙල්ලත් කෝල් එකක
" බබී ඔයාලා කට්ටියම එකට එන්න හොඳේ ............ ඔයයි Sunmi යි දෙන්නා ප්රශ්නයක් නෑ ........... අනිත් කෙල්ලෝ තුන්දෙන්නත් බලන්න ............. එයාලා පොඩි වැඩි නේ ........... "
" ඕකේ .......... ඔප්පා මං ඒ කට්ටියව බලාගන්නම් ........... "
" මං එන්නම් ඔයාලව පික් අප් කරන්න ......... "
" ඕකේ ඔප්පා .......... "
" love u බබී "
" me too oppa "
කෝල් එක ඉවර වුන ජින් කට්ටිය ඉන්න පැත්තට හැරුණා ........... ඒ වෙන කොට කට්ටියම කට තද කරන් හිනා වෙනවා .......😂🤣😂🤣🙊🙊🙊
" Wae ......"
" අනියා ........"
" කියනවා මොකටද හිනා වුනේ කියලා .......... "
" හියුන් ඔයා අපිට ලොකු පූර්වාදර්ශයක් .............. ලව් කරන විදිය ලස්සනට ඇක්ට් කරල පෙන්නුවා ............ "
😂😂😂😂😂😂😂😂😂😂😂😂" උඹලත් එක්ක මට ලව් කරන්න බැරි ඕකනේ ............... පාඩුවේ ඉන්න දීහන්කෝ .......... "
YOU ARE READING
HAERANG : MY LOVE [ COMPLETED ]
Fanfiction𝑾𝒉𝒂𝒕 𝒊𝒔 𝑭𝑨𝑻𝑬 ? 𝑫𝒐 𝒚𝒐𝒖 𝒃𝒆𝒍𝒊𝒆𝒗𝒆 𝒊𝒕 ? 𝑫𝒐𝒆𝒔 𝒇𝒂𝒕𝒆 𝒅𝒐 𝒆𝒗𝒆𝒓𝒚𝒕𝒉𝒊𝒏𝒈 𝒇𝒐𝒓 𝒐𝒖𝒓 𝒈𝒐𝒐𝒅 ? 𝑫𝒐𝒆𝒔 𝒆𝒗𝒆𝒓𝒚𝒕𝒉𝒊𝒏𝒈 𝒅𝒆𝒑𝒆𝒏𝒅 𝒐𝒏 𝒇𝒂𝒕𝒆 ? . . . . . . . . 𝑯𝒂𝒛𝒆𝒍 𝒊𝒔 𝒂 𝒏𝒐𝒓𝒎𝒂𝒍 𝒈𝒊𝒓𝒍, 𝒃�...